ඇස්වහ_කටවහ..

prisly

Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    උබට ඕකට කරන්න වැඩක් තියනවා..ඒ නන්දාව හම්බෙන හම්බෙන සැරේට කියපන්..නැන්ද මෙච්චර වයසට ගිහිනුත් ඉන්න ලස්සන මුනනිකන් හද වගේ..කිසිම ලෙඩක් නැතුව ඉන්න හැටි කියලා..
     
    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,248
    586
    113
    ඇස වහ කටවහ ගැන විස්වානයක් නෑ හැබැයි මිනිස්සු ආවම ගෙඩි හැදෙන් නති පොල්ගස්වල ගෙඩි හ්දෙන්වනි බන්....කොහම වෙනවද මන්ද අත්දැකීම් තියේ ...:shocked::shocked::shocked:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    එළකිරිය පට්ට ෆෝරම් එක නේද බං ඩවුන් වෙන්නෙනම් නෑ කවදාවත් .. :baffled:
     
    එළකිරිය පට්ට ෆෝරම් එක නේද බං ඩවුන් වෙන්නෙනම් නෑ කවදාවත් .. :baffled:

    ඔහොම ඇස් වහ කට වහ වද්දවන්න බෑ. ඒකට දත් මදින්නෙ නැතුව මූණ කට හෝදන්නෙ නැතුව . ඇඟ පත හෝදන්නෙ නැතුව නාන්නෙ නැතුව ඉන්න උන් ඔහොම කිව්වොත් තමා වදින්නේ.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඉදිරියේ රාළ;20189290 said:
    ඔහොම ඇස් වහ කට වහ වද්දවන්න බෑ. ඒකට දත් මදින්නෙ නැතුව මූණ කට හෝදන්නෙ නැතුව . ඇඟ පත හෝදන්නෙ නැතුව නාන්නෙ නැතුව ඉන්න උන් ඔහොම කිව්වොත් තමා වදින්නේ.

    uth ehema ekek tahma ban.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඉදිරියේ රාළ;20189308 said:
    මළ කෙලියයි , එහෙනම් ක්ලවුඩ්ෆ්ලේයාර් එකට වදියි කෑලි හැලෙන්න.

    :(:yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,658
    1
    57,767
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මසාජ් එකට ගිහින් ඒ කෙල්ල කිව්ව මේක තමයි දැකපු ලොකුම එක නියමයි හරි ශෝක් කියල. ඊලඟ දවසෙ ගියාම හිටපු එකා කිව්වනෙ මීට වඩා ලොකු ඒව තියෙනව කියල:sorry::(
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඉදිරියේ රාළ;20188428 said:
    අනේ මන්දා බං, එහෙම ඒවගේ සීනුත් ඇති. හරියටම නම් දන්නෙ නෑ. :(

    කවුරුහරි ඔය කතාව කියනවා මට ඇහිලා තියෙනවා:baffled::baffled:
    ඇස්වහ කටවහ වාදීන් එක එවෙලෙට නවතිනවා කියල.
    තව කොන්ඩ කෑලි පුච්චලා දාන එක එහෙම

    බුලත් වැල් සින් එක අපිටත් උන බන්.උගක් බුලත් දෙහි වගේ ගස් වලට ඕක බලපානවද කොහෙද ?
    :)

    ඔව් බන් කඩවල් වලටත් වික්ක කොරටුව හොන්දටම හැදීගෙන ආවා.
    එක රෙකද කොහෙද ආවා බුවෙක් බුලත් වගයක් ඉල්ලගන්න.ඌ බුලත් වැල දිහා බලල හොඳට හදිලනේද කිව්වා.
    සතියක් ගියේ නැ.පලදාව නැත්තටම නැති වෙලා ගියා:baffled::baffled:

    වැල් දොඩම් ගහක් තිබ්බා ගහෙන් එකයි ගෙඩි.
    ගෙදර වයරින් කරපු පොරට ගෙඩි ටිකක් දුන්න ගෙදර ගිහින් හදන බීහන් කියලා
    ටික දවසකින් ගහ මැද්දෙන් දිරල යන්න ආවා.ගහ බේරගන්න බැරිවුණා:(:(

    පුහුල් වැලක් තිබ්බා.
    නන්දල ගෙදරට ආපු වෙලාවක එක නන්දෙක් කිව්වා මේවා නම් ගෙවල්වල හදන්න හොඳ නැ නෙදා කියල.
    ඒකත් සතියයි.
    දුකේ බැ බන් පුහුල් විකුණලා දවසක් දෙකක් වේලක් ගත්ගහගත්තත් එක්ක:(:(

    දැන්නම් ඉතින් මලාට ගෙදර හැදෙන දෙයක් දෙන්නේ නැ එකෙක්ට:growl::growl:

    අපේ ටීවී එකට මගෙම කටවහ වැදුන ඕයි :dull:

    අම්මට හුඩු ඒ මොකද?

    මසාජ් එකට ගිහින් ඒ කෙල්ල කිව්ව මේක තමයි දැකපු ලොකුම එක නියමයි හරි ශෝක් කියල. ඊලඟ දවසෙ ගියාම හිටපු එකා කිව්වනෙ මීට වඩා ලොකු ඒව තියෙනව කියල:sorry::(

    උම්බට නම් අලුතෙන් ආපු කෙල්ලෙක් වෙන්නෙති හම්බෙන්න අත්තේ.
    දෙවෙනි දවසේ පුරුදු කාරියක් වෙන්නෙති ඉන්න අත්තේ.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    කවුරුහරි ඔය කතාව කියනවා මට ඇහිලා තියෙනවා:baffled::baffled:
    ඇස්වහ කටවහ වාදීන් එක එවෙලෙට නවතිනවා කියල.
    තව කොන්ඩ කෑලි පුච්චලා දාන එක එහෙම

    ඔව් බන් කඩවල් වලටත් වික්ක කොරටුව හොන්දටම හැදීගෙන ආවා.
    එක රෙකද කොහෙද ආවා බුවෙක් බුලත් වගයක් ඉල්ලගන්න.ඌ බුලත් වැල දිහා බලල හොඳට හදිලනේද කිව්වා.
    සතියක් ගියේ නැ.පලදාව නැත්තටම නැති වෙලා ගියා:baffled::baffled:

    වැල් දොඩම් ගහක් තිබ්බා ගහෙන් එකයි ගෙඩි.
    ගෙදර වයරින් කරපු පොරට ගෙඩි ටිකක් දුන්න ගෙදර ගිහින් හදන බීහන් කියලා
    ටික දවසකින් ගහ මැද්දෙන් දිරල යන්න ආවා.ගහ බේරගන්න බැරිවුණා:(:(

    පුහුල් වැලක් තිබ්බා.
    නන්දල ගෙදරට ආපු වෙලාවක එක නන්දෙක් කිව්වා මේවා නම් ගෙවල්වල හදන්න හොඳ නැ නෙදා කියල.
    ඒකත් සතියයි.
    දුකේ බැ බන් පුහුල් විකුණලා දවසක් දෙකක් වේලක් ගත්ගහගත්තත් එක්ක:(:(

    දැන්නම් ඉතින් මලාට ගෙදර හැදෙන දෙයක් දෙන්නේ නැ එකෙක්ට:growl::growl:

    අම්මට හුඩු ඒ මොකද?

    බුලත් වලට නම් හොදට සලකන්න ඕන මචන්. කිල්ලක් එහෙම වැදිල බුලත් කොටුවට ගියොත් විනාසයි. ඇස්වහ කටවහ වලටත් අනික් ගස් වලට වඩා සෙන්සිටිව් බුලත්. කොහොමත් ඕනම ගහක් කොළක් අපි කියන ඒවට, අපේ සිතුවිලි වලට සංවේදී වෙනවලු මචන්. :yes:

    අලුත් ටීවී එක පට්ට නියමයි නියම සවුන්ඩ් කියල වටේම අදුරන උන්ට කිය කිය ගියා :dull: මාසයක් ගියේ නෑ බඩු හරි :dull:
     
    බුලත් කොරටුව වටේටම කහ පැළ හිටවන්න ඕනැයි කියලා පරණ සීයා කෙනෙක් කිව්ව. බලන්න ඒක කරල. හරියන්න පුළුවනි.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සමහර ලෙඩ දුක් වලට ඔය හැකර ගෑනු ලවා හොද වෙන්න කියල කියෝගත්තම සනීප වෙනවලු.. ඒ කියන්නෙ හොදට හෝ නරකට දෙකටම ඒ කට වැඩ කරනවලු..
    ඔය ගස් වලට කෙල වුනාම ඒ ගෑණිට ම කියල ආයිත් හොද දෙයක් කිව්වම ඒවා හරියනවලු..
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඉදිරියේ රාළ;20189810 said:

    බුලත් කොරටුව වටේටම කහ පැළ හිටවන්න ඕනැයි කියලා පරණ සීයා කෙනෙක් කිව්ව. බලන්න ඒක කරල. හරියන්න පුළුවනි.

    ගොඩක් අය ගමනක් එහෙම ගියොත් නාලා මිසක් බුලත් කොටුවට යන්නෙ නෑ. කහ පැල සිද්දිය නම් අහලම නෑ මම :eek:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    බුලත් වලට නම් හොදට සලකන්න ඕන මචන්. කිල්ලක් එහෙම වැදිල බුලත් කොටුවට ගියොත් විනාසයි. ඇස්වහ කටවහ වලටත් අනික් ගස් වලට වඩා සෙන්සිටිව් බුලත්. කොහොමත් ඕනම ගහක් කොළක් අපි කියන ඒවට, අපේ සිතුවිලි වලට සංවේදී වෙනවලු මචන්. :yes:
    අලුත් ටීවී එක පට්ට නියමයි නියම සවුන්ඩ් කියල වටේම අදුරන උන්ට කිය කිය ගියා :dull: මාසයක් ගියේ නෑ බඩු හරි :dull:

    බුලත් කොරටු දෙකක් තිබ්බ
    සාරෙට හැදිලා තිබ්බා
    විකුණලා සල්ලිත් ගත්ත මචං
    දැන්නම් ගොඩක් කල් ඕක වෙලා.
    කොරටු දෙකේ පසුත් දැන් නැ:(:(

    එපවෙන්වනේ,හදාගත්තේ නැද්ද:lol::lol:
    වොරන්ටි නැද්ද

    ඉදිරියේ රාළ;20189810 said:

    බුලත් කොරටුව වටේටම කහ පැළ හිටවන්න ඕනැයි කියලා පරණ සීයා කෙනෙක් කිව්ව. බලන්න ඒක කරල. හරියන්න පුළුවනි.

    මචෝ කෙහෙල් ගම්මිරිස් කහ ඉඟුරු වගේ දේවල් වලටත් එක හරියනවද?
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    එපවෙන්වනේ,හදාගත්තේ නැද්ද:lol::lol:
    වොරන්ටි නැද්ද

    නෑ බන්. අපේ හිතවතෙක් හිටියා පිටරටවල් වලින් පාවිච්චි කරපු ඉලෙක්ට්‍රොනික් බඩු ගෙන්නල විකුණන. අන්න එයාගෙන් නොමිලේ ගත්තෙ ඒක. මෙහෙ තියෙන මොඩ්ල් එකක් නෙමේ බන් පාට්ස් නෑ හොයන්න. ඒකෙ ප්‍රෝගෑම් IC එකයි ෆ්ලයිබැක් එකයි දාන්න ඕන ලු. කෑලි නෑ ලංකාවෙ හොයාගන්න. Sharp එකක්. අපරාදෙ :sorry:
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    මටත් පුලුවන්නම් ඇස්වහ කපන එකෙක් හොයල දීපල්ලා
    මම ඉන්නේ මොරටුවේ

    වාද්දුවේ පොතුපිටියේ (වයිපරේගේ ගමේ) එකෙක් ලස්සනට ත්‍රිවිල් එකක් මොඩිෆයි කරලා තියන් හිටිය
    48ක් දීල සවුන්ඩ් හයි කරා
    පට්ට ලස්සනට තියන් හිටිය

    ඊයේ රැ බස් එකක හැප්පුනා ත්‍රිවිල් එක කුඩු
    හැමෝම කියන්නේ ඇස්වහ කියල
    අනේ මන්ද
    :eek::baffled::lol: