uaba elakiri yen ynawa kiyala kiwwa nada??![]()
na bun aye awa ehema awulak naඑළකිරිය පට්ට ෆෝරම් එක නේද බං ඩවුන් වෙන්නෙනම් නෑ කවදාවත් ..![]()
ඉදිරියේ රාළ;20189290 said:ඔහොම ඇස් වහ කට වහ වද්දවන්න බෑ. ඒකට දත් මදින්නෙ නැතුව මූණ කට හෝදන්නෙ නැතුව . ඇඟ පත හෝදන්නෙ නැතුව නාන්නෙ නැතුව ඉන්න උන් ඔහොම කිව්වොත් තමා වදින්නේ.
uth ehema ekek tahma ban.
ඉදිරියේ රාළ;20189308 said:මළ කෙලියයි , එහෙනම් ක්ලවුඩ්ෆ්ලේයාර් එකට වදියි කෑලි හැලෙන්න.




ඉදිරියේ රාළ;20188428 said:අනේ මන්දා බං, එහෙම ඒවගේ සීනුත් ඇති. හරියටම නම් දන්නෙ නෑ.![]()


බුලත් වැල් සින් එක අපිටත් උන බන්.උගක් බුලත් දෙහි වගේ ගස් වලට ඕක බලපානවද කොහෙද ?
![]()







අපේ ටීවී එකට මගෙම කටවහ වැදුන ඕයි![]()
මසාජ් එකට ගිහින් ඒ කෙල්ල කිව්ව මේක තමයි දැකපු ලොකුම එක නියමයි හරි ශෝක් කියල. ඊලඟ දවසෙ ගියාම හිටපු එකා කිව්වනෙ මීට වඩා ලොකු ඒව තියෙනව කියල![]()
කවුරුහරි ඔය කතාව කියනවා මට ඇහිලා තියෙනවා
ඇස්වහ කටවහ වාදීන් එක එවෙලෙට නවතිනවා කියල.
තව කොන්ඩ කෑලි පුච්චලා දාන එක එහෙම
ඔව් බන් කඩවල් වලටත් වික්ක කොරටුව හොන්දටම හැදීගෙන ආවා.
එක රෙකද කොහෙද ආවා බුවෙක් බුලත් වගයක් ඉල්ලගන්න.ඌ බුලත් වැල දිහා බලල හොඳට හදිලනේද කිව්වා.
සතියක් ගියේ නැ.පලදාව නැත්තටම නැති වෙලා ගියා
වැල් දොඩම් ගහක් තිබ්බා ගහෙන් එකයි ගෙඩි.
ගෙදර වයරින් කරපු පොරට ගෙඩි ටිකක් දුන්න ගෙදර ගිහින් හදන බීහන් කියලා
ටික දවසකින් ගහ මැද්දෙන් දිරල යන්න ආවා.ගහ බේරගන්න බැරිවුණා![]()
පුහුල් වැලක් තිබ්බා.
නන්දල ගෙදරට ආපු වෙලාවක එක නන්දෙක් කිව්වා මේවා නම් ගෙවල්වල හදන්න හොඳ නැ නෙදා කියල.
ඒකත් සතියයි.
දුකේ බැ බන් පුහුල් විකුණලා දවසක් දෙකක් වේලක් ගත්ගහගත්තත් එක්ක
දැන්නම් ඉතින් මලාට ගෙදර හැදෙන දෙයක් දෙන්නේ නැ එකෙක්ට
අම්මට හුඩු ඒ මොකද?

මාසයක් ගියේ නෑ බඩු හරි 
බුලත් වලට නම් හොදට සලකන්න ඕන මචන්. කිල්ලක් එහෙම වැදිල බුලත් කොටුවට ගියොත් විනාසයි. ඇස්වහ කටවහ වලටත් අනික් ගස් වලට වඩා සෙන්සිටිව් බුලත්. කොහොමත් ඕනම ගහක් කොළක් අපි කියන ඒවට, අපේ සිතුවිලි වලට සංවේදී වෙනවලු මචන්.
ඉදිරියේ රාළ;20189810 said:
බුලත් කොරටුව වටේටම කහ පැළ හිටවන්න ඕනැයි කියලා පරණ සීයා කෙනෙක් කිව්ව. බලන්න ඒක කරල. හරියන්න පුළුවනි.

බුලත් වලට නම් හොදට සලකන්න ඕන මචන්. කිල්ලක් එහෙම වැදිල බුලත් කොටුවට ගියොත් විනාසයි. ඇස්වහ කටවහ වලටත් අනික් ගස් වලට වඩා සෙන්සිටිව් බුලත්. කොහොමත් ඕනම ගහක් කොළක් අපි කියන ඒවට, අපේ සිතුවිලි වලට සංවේදී වෙනවලු මචන්.
අලුත් ටීවී එක පට්ට නියමයි නියම සවුන්ඩ් කියල වටේම අදුරන උන්ට කිය කිය ගියාමාසයක් ගියේ නෑ බඩු හරි
![]()




ඉදිරියේ රාළ;20189810 said:
බුලත් කොරටුව වටේටම කහ පැළ හිටවන්න ඕනැයි කියලා පරණ සීයා කෙනෙක් කිව්ව. බලන්න ඒක කරල. හරියන්න පුළුවනි.
එපවෙන්වනේ,හදාගත්තේ නැද්ද
වොරන්ටි නැද්ද

මටත් පුලුවන්නම් ඇස්වහ කපන එකෙක් හොයල දීපල්ලා
මම ඉන්නේ මොරටුවේ
වාද්දුවේ පොතුපිටියේ (වයිපරේගේ ගමේ) එකෙක් ලස්සනට ත්‍රිවිල් එකක් මොඩිෆයි කරලා තියන් හිටිය
48ක් දීල සවුන්ඩ් හයි කරා
පට්ට ලස්සනට තියන් හිටිය
ඊයේ රැ බස් එකක හැප්පුනා ත්‍රිවිල් එක කුඩු
හැමෝම කියන්නේ ඇස්වහ කියල
අනේ මන්ද


