ඇස් ඇර බලපල්ලා... සිහලුනේ...!

manjupal

Junior member
  • Dec 18, 2011
    75
    24
    18
    ඇස් ඇර බලපල්ලා... සිහලුනේ...!

    Supporters-wave-the-Sri-L-001.jpg

    හරිම දුකෙන් තමයි යාලුවනේ මේ ත්‍රෙඩ් 1 දාන්නේ..:(:(
    හේතුව තමයි... මේ දවස් වල රට යන තත්වේ බොහොම කනගාටුයි..:yes:
    මේ ත්‍රෙඩ් 1 කොඉ ආගමේ කව්රු බැලුවත් කමක් න. මම මේක ලියන්නේ සිංහල බෞද්ද අයට. මොකද අපේ රටේ සිංහල ක්‍රිස්තියානි කියල කට්ටියකුත් ඉන්න
    නිසා. ඉතින් මට කියන්න තින දේවල් ටික මම කියන්න පටන් ගන්නවා. විනාඩි 5 ක් අරන් මේක කියවන්න කොහොම හරි.

    ලංකාවේ ප්‍රදාන ආගම් කීයද? 3 ය්..:yes:
    එකෙනුත් ප්‍රදානම ආගම මොකද්ද?
    බුද්දාගම..:yes:
    ඔව්. හැමෝම දන්නේ හැමෝම හිටන්නේ එහෙම තමා..
    එත් දැන් මම කියන මේ දේවල් හිතල බලන්න...:rolleyes:

    ඉරාජ් ගේ 'සිට්ටි මනී' සින්දුව බෑන් කරා..
    කොහොමද?
    පාර්ලිමේන්තුවේ ඉන්න කව්රු හරි ඇමති කෙනෙක්ගේ සහයෝගය ඇතුව...

    අනේ අපේ ගයන් මහත්තයාගේ ටිකෙන් ටික සින්දුව ගැන ක්‍රියා මාර්ගයක් ගන්න කව්රුවත් නැනේ..
    ලැජ්ජයි කියන්න.. අපේ පාර්ලිමේන්තුවේ හාමුදුරු වරුත් ඉන්නවා..
    එත් තම මුකුත් කර ගන්න බැරි උන නේද? :sorry:

    තව දෙයක් මම කියන්නද?
    මීලග පාර්ලිමේන්තු මැතිවරණයකට පල්ලියෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් උනොත් ඔයාල හිතනවද යන්න බැරි වෙයි කියලා.? :rolleyes:
    එයා යන්නේ උඩින් යාලුවනේ...
    අන්න එදාට අපි හැමෝම එකට හූල්ලමු..:(:(

    මීළඟට....
    ඉතා වැදගත් කාරණයක්...
    ලංකාවේ කළා කරුවන්ගෙන් බහුතරය මොන ආගමේද?
    කට ඇරපු ගමන් කියයි බෞද්ද කියල..
    එහෙම වෙන්නත් පුළුවන්...
    නොවෙන්නත් පුළුවන්.. හැබැයි මම ක් කියන්නම්... තව අවුරුදු 40 ක් යනකොට ලංකාවේ බහුතරය කොයි ජාතියද කියන 1 ප්‍රශ්නයක්..
    අපේ සෝම හාමුදුරුවෝ තමයි ඔය ගැන මුල් වරට එලි පිට කිව්වේ...
    කව්ද ඒ ජාතිය..ඔයාල දන්නවා.. :(:(

    මම මේ ත්‍රෙඩ් එක දිගටම ගෙනියන්න බලාපොරොත්තු වෙනවා.. ඔයාලා ළඟ තියෙන වටිනා අදහස් දාන්න අපේ සිංහල ජාතිය වෙනුවෙන්..:):)
    අනෙකුත් ආගම් වලට බැනල ගරහල මුකුත් දාන්න එපා.. මොකද අපි අපේ සිංහල බෞද්ද කම ලජ්ජාවට පත් කර ගන්න හොඳ නෑ..:yes::yes:
    (මේ ත්‍රෙඩ් 1 ට අනිකුත් ආගම් වල අය මුකුත් එක කරන්න එපා. තමාගේ ආගමේ ගෞරවය ආරක්ෂා කරන්න)

    sri_lanka_flag.jpg
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    sinhalayata kela wenney sinhala Buddhist kiyala wen wena nisa. Sinhala kiyala 1k wuna nam 75% wada innawa. nathnam muslimla nathnam rata allanawa
     
    Last edited:

    manjupal

    Junior member
  • Dec 18, 2011
    75
    24
    18
    ow... namuth me ratata adarayak kakkumak thiyenne sinhala baudda ayata..
    Gayan perera th sinhalayek.. bt baudda nemeyi..
    iraj sinhalayek( wennathi) .. bt baudda nemeyi..
     
    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    සිංහලයා රටේ ප්‍රමාණාතමකව වැඩි උනාට රටේ ආර්ථික, දේශපාලනික හා පාලන බලය තියෙන්නේ අන්‍ය ජාතික අන්‍ය ආගමික කොටස් වල. ආර්ථික බලය අල්ලගෙන ඉන්නේ එක්තරා ජාතියක්. ඒ ගොල්ලෝන්ගේ අරමුණ ඔවුන්ගේ ආගම මේ රටතුල පතුරවන එක. ඒ වගේම තවත් පිරිසක් දේශපාලනයේ ලොකු තනතුරු අල්ලාගෙන සිංහල-බෞද්ධයාට කුඩම්මාගේ සැලකිලි දක්වනවා. මේකයි ඇත්ත. තව ටික කාලෙකින් සිංහලයාට තියෙන ප්‍රමාණාත්මක බලයත් නැතිවෙනවා. එදාට අපි ඉවරයි
     
    manjupal

    Junior member
  • Dec 18, 2011
    75
    24
    18
    :yes::yes:
    සිංහලයා රටේ ප්‍රමාණාතමකව වැඩි උනාට රටේ ආර්ථික, දේශපාලනික හා පාලන බලය තියෙන්නේ අන්‍ය ජාතික අන්‍ය ආගමික කොටස් වල. ආර්ථික බලය අල්ලගෙන ඉන්නේ එක්තරා ජාතියක්. ඒ ගොල්ලෝන්ගේ අරමුණ ඔවුන්ගේ ආගම මේ රටතුල පතුරවන එක. ඒ වගේම තවත් පිරිසක් දේශපාලනයේ ලොකු තනතුරු අල්ලාගෙන සිංහල-බෞද්ධයාට කුඩම්මාගේ සැලකිලි දක්වනවා. මේකයි ඇත්ත. තව ටික කාලෙකින් සිංහලයාට තියෙන ප්‍රමාණාත්මක බලයත් නැතිවෙනවා. එදාට අපි ඉවරයි
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    බුම්ප් තමයි .. මොනාහරි කිව්වම මේකේ ඉන්න සමහරක් සිංහලයන්ට තද වෙනවනේ ජාතිවාදේ අව්ස්සනවා කියල. එනිසා වෙන දෙයක් වෙචාවේ කියල උඩබලන් ඉන්නවා. :no::no::angry::angry:
     
    ShaniK99999

    Member
    Nov 22, 2009
    327
    10
    0
    Fantasy
    As a Sinhala nationalistic if we think entire island of Srilanka as one nation the other nations are never up to that. Muslim are directly on their agenda to promoting the Islam and their ration while some extremism Catholic and Christine are on same ideal abject mission. As a country with majority Sinhala Buddhist it is obvious truth that corrupted political manipulation and most of (all maybe ) degenerate indiscipline Buddhist forces are the most majorly responsible parties of such a sort of Sinhala Buddhist deterioration.

    My personal view on this case is that all Srilankan ,more precisely all human must have same social recognition and treatment without having obtuse discrimination. But the fact is the religions which appoint their devotees to a position of blind slave are strictly hostile for the act in elimination of racialism and religious bar.

    If anyone wish to save Sinhla buddhist the necessary act are immediate to be taken. But the problem is nothing works effectively specially in country like Srilanka with full of 'yes-mans' until it will have active and emphatic interference of all mighty authorities.

    Eventually I wanna recall this point, who or what will try to be God, supreme ruler or any emperor the all of those are just tiny and slightest piece of shit to the universal power and ultimate law of Nature The Nature. What ever it is it will get consequences in bad or good for the deed done of nature by it. This truth is eternal by nature and we Buddhist known it as Karama.
     
    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    Agamwadi Thambi thamai lankawe anagathayata lokuma tharjanaya...

    ඕකුන් මෙහෙට විතරක් නෙවෙයි බන් තම්බි ඉන්න මොන රටේද එතන වළියක්
    මුන් තායිලන්තේ දකුණු පාළතේ සටන් කරනවා වෙනම රාජ්‍යයකට ඒක එහෙම් පිටින්ම බෞද්ධ රටක් ඉන්නෙත් මුස්ලිම් 4% වගේ.[1]
    එංගලන්තේ, ප්‍රංශේ, ඇමරිකාවේ, ජර්මනියේ "no go zones' මුඩුක්කු හදාගෙන එහේ ඉන්න මිනිස්සුන්ටත් ඇතුලට එන්න දෙන්නේ නෑ. එනවා නම් ෂාරියා නීතිය පිළිපදින්න ඕනේ[4]
    රුසියාවේ, යුක්‍රේනේ මුස්ලිම් වලි.[2]
    එතකොට අප්‍රිකාවේ ග්‍රෝත අතර වලි මේ ග්‍රෝත ඔක්කොම වගේ මුස්ලිම්
    මුන් අඩුම මහද්වීපය තමයි දකුණු ඇමරිකාව ඇන්ටාර්ටිකාව ඇරුනම මොකද ඒ පැත්තේ මිනිස්සු තනිකරම ක්‍රිස්තියන් නිසා.[3]

    වැඩි දුර පරිශීලනයට
    [1]http://en.wikipedia.org/wiki/South_Thailand_insurgency
    [2]http://www.eurasiacritic.com/articles/russia%E2%80%99s-response-islamic-insurgency-caucasus
    [3]http://global-security-news.com/2012/01/23/nigeria-and-the-sunni-islamic-insurgency-of-boko-haram-over-170-killed-in-kano/
    [4]
    http://www.stonegateinstitute.org/2367/european-muslim-no-go-zones
    http://technorati.com/politics/article/no-go-zones-for-non-muslims/
    http://frontpagemag.com/2011/08/31/the-rise-of-islamic-no-go-zones/
     
    NipunaPraveen

    Member
    Jul 25, 2011
    437
    25
    0
    ඕකුන් මෙහෙට විතරක් නෙවෙයි බන් තම්බි ඉන්න මොන රටේද එතන වළියක්
    මුන් තායිලන්තේ දකුණු පාළතේ සටන් කරනවා වෙනම රාජ්‍යයකට ඒක එහෙම් පිටින්ම බෞද්ධ රටක් ඉන්නෙත් මුස්ලිම් 4% වගේ.[1]
    එංගලන්තේ, ප්‍රංශේ, ඇමරිකාවේ, ජර්මනියේ "no go zones' මුඩුක්කු හදාගෙන එහේ ඉන්න මිනිස්සුන්ටත් ඇතුලට එන්න දෙන්නේ නෑ. එනවා නම් ෂාරියා නීතිය පිළිපදින්න ඕනේ[4]
    රුසියාවේ, යුක්‍රේනේ මුස්ලිම් වලි.[2]
    එතකොට අප්‍රිකාවේ ග්‍රෝත අතර වලි මේ ග්‍රෝත ඔක්කොම වගේ මුස්ලිම්
    මුන් අඩුම මහද්වීපය තමයි දකුණු ඇමරිකාව ඇන්ටාර්ටිකාව ඇරුනම මොකද ඒ පැත්තේ මිනිස්සු තනිකරම ක්‍රිස්තියන් නිසා.[3]

    thanks for the links mate!! :) :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බම්ප් තමා මචෝ.. ඔව්වට මුකුත් කියන්න බෑ. හරි වැරැද්ද පහදලා දෙන්න ගියත් මුන් කියනවා ජාතිවාදේ අවුස්සනවා කියලා. ගොඩක්ම ගේම දාන්නෙ අපේම ආගම්වල අය. මේ ලගදි මම ත්‍රෙඩ් එකක් දැම්මා අර ගයාන්ගෙ සිංදුව සම්බන්ධයෙන්. ඒත් ඒකට අපේම උන් මට බැන්නා. මම එතන කාටවත් බැනපු එකක් නෙවේ කලේ. වැරැද්ද පෙන්නලා දීපු එක විතරයි. ආයෙම ආගම්වලට සම්බන්ධ කිසිම දෙයක් එළකිරි එකේ දාන්නේ නෑ කියලා හිතුවා. අපේම සිංහලයො තමා මට බැන්නෙ. ඒකයි දුක. එයාලට තේරෙයි තව ටික දවසක් යනකොට. මොකද වෙන්නෙ කියලා.
     
    • Like
    Reactions: uzi101

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ

    owa ganan ganna epa machan... Godak kollonta dan enna ennama jathiya gana honda kakkumak thiyenawa. Ehema nathi ayatath api karunu pahadala deela okkoma ekathu wemu. naththan me thambi tiken idiriyedi loku winashayak wenne..
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    ඕකුන් මෙහෙට විතරක් නෙවෙයි බන් තම්බි ඉන්න මොන රටේද එතන වළියක්
    මුන් තායිලන්තේ දකුණු පාළතේ සටන් කරනවා වෙනම රාජ්‍යයකට ඒක එහෙම් පිටින්ම බෞද්ධ රටක් ඉන්නෙත් මුස්ලිම් 4% වගේ.[1]
    එංගලන්තේ, ප්‍රංශේ, ඇමරිකාවේ, ජර්මනියේ "no go zones' මුඩුක්කු හදාගෙන එහේ ඉන්න මිනිස්සුන්ටත් ඇතුලට එන්න දෙන්නේ නෑ. එනවා නම් ෂාරියා නීතිය පිළිපදින්න ඕනේ[4]
    රුසියාවේ, යුක්‍රේනේ මුස්ලිම් වලි.[2]
    එතකොට අප්‍රිකාවේ ග්‍රෝත අතර වලි මේ ග්‍රෝත ඔක්කොම වගේ මුස්ලිම්
    මුන් අඩුම මහද්වීපය තමයි දකුණු ඇමරිකාව ඇන්ටාර්ටිකාව ඇරුනම මොකද ඒ පැත්තේ මිනිස්සු තනිකරම ක්‍රිස්තියන් නිසා.[3]

    ow machan. sampurna aththa. lankawe mun inna pathi wala karala thiyena dewaluth dannawane..