ඇස්.ඇල්.ටී. 4G

nikashala619

Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    harshana125:22446673 said:
    signal drop වෙන්නෙ නම් නෑ බන් ඒත් මේ ලගකදි ඉදන් පට්ට slow වෙනව සමහර වෙලාවට දැන් නම් අවුලක් නෑ.(huawei normal router1)


    මගේ වෙලාවකට රතු ලයිට් එකත් පත්තු වෙනවා බන් දවස් දෙකක ඉදලා.
    දවල්ට කිසිම අව්ලක් නැ.
     

    areyoucrazy

    Well-known member
  • Oct 21, 2008
    988
    470
    63
    NY
    internet / voice router kiyala kiwwe mekatada?>..
    4zvvau.jpg
    dan oya roter eka wenuwata wena ekk denawa okath aran palayan SLT office ekata ghin kiyapan ethkota un aluth router eka denawa :D
     

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    slx:22446710 said:
    මේ දවස්වල Signal drop වෙනවා. Complain කරලා ඇති වෙලා තියෙන්නේ බන්. වෙන Option එකක් නැහැ බන්. එක හන්දා පාවිච්චි කරනවා... :growl::growl::growl::growl:

    අද Complain කරොත් හෙට විතර Technical එකෙන් අහනවා මල්ලි Internet වැඩද කියලා. එතකොට වැඩ කරනවා අවුලක් නැතිව. :(:(:(:(:(:(:(:(

    රවුටරේ කොයි වේලේ හරි වදිනවා බන් පොලවේ... :growl::growl::growl::growl:

    ඔව් බන් මුන් අර ඔප්ටික් මේ ඔප්ටික් කිය කිය දානවා.ඒ උනාට ෆෝජී යූසර්ලා අනාතයි . ඩයලොග් වගේ කවරේජ් එකවත් වැඩි කරපල්ලකෝ ඉක්මනටම.උන්ට යූසර්ලත් ඕනි,ඒ උනාට සිග්නල් කනුවක් දාලා දෙන්නෙ නැ
     

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    ඔව් බන් මුන් අර ඔප්ටික් මේ ඔප්ටික් කිය කිය දානවා.ඒ උනාට ෆෝජී යූසර්ලා අනාතයි . ඩයලොග් වගේ කවරේජ් එකවත් වැඩි කරපල්ලකෝ ඉක්මනටම.උන්ට යූසර්ලත් ඕනි,ඒ උනාට සිග්නල් කනුවක් දාලා දෙන්නෙ නැ

    උනුත් දන්නවා බන් සිද්ධිය. අපිවම හුරගෙන කනවා. :growl::growl::growl:
     

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    areyoucrazy:22447357 said:
    මොකක්ද බන් ඒ රවුටර් එක.පොටෝ එකක් දාපන්කෝ :)

    SLT new 4G router

    c3pQpe0.jpg

    uE6TSzc.jpg

    අඩේ මේක නම් එල..හුවාවි ද හදන්නේ රවුටර් එක..කොහොමද සිග්නල් බන්..මේ දවස්වල ඩිස්කනෙක්ට් වෙන්නෙ නැද්ද ?? :)
     

    areyoucrazy

    Well-known member
  • Oct 21, 2008
    988
    470
    63
    NY
    අඩේ මේක නම් එල..හුවාවි ද හදන්නේ රවුටර් එක..කොහොමද සිග්නල් බන්..මේ දවස්වල ඩිස්කනෙක්ට් වෙන්නෙ නැද්ද ?? :)

    aaa ubath mataleda maath matale thama:D huawie newayi wena mokkada brand ekk ban.. .ATEL
    Model - ALR-U338V
     

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    SLT new 4G router

    c3pQpe0.jpg

    uE6TSzc.jpg




    මේකනම් වැරදිලවත් ගන්න එපා,මල ජරාවක්.:sorry:features නම් හොදයි, signal අහුවෙනේන්නෙම නෑ. SLT branch එකක් ඇතුලේ චෙක් කරලා බැලුවා.එතනත් සිග්නල් හරියට නෑ & අන්ස්ටේබල්.:shocked:
    phone රව්ටර් එකත් හොදයි ඕකට වඩා.:)
    මම හිතන්නේ Huawei රව්ටර් එක තම සිග්නල් case එනවා අඩුම එක.:cool: