dan oya roter eka wenuwata wena ekk denawa okath aran palayan SLT office ekata ghin kiyapan ethkota un aluth router eka denawainternet / voice router kiyala kiwwe mekatada?>..
![]()

slx:22446710 said:මේ දවස්වල Signal drop වෙනවා. Complain කරලා ඇති වෙලා තියෙන්නේ බන්. වෙන Option එකක් නැහැ බන්. එක හන්දා පාවිච්චි කරනවා...
අද Complain කරොත් හෙට විතර Technical එකෙන් අහනවා මල්ලි Internet වැඩද කියලා. එතකොට වැඩ කරනවා අවුලක් නැතිව.![]()
රවුටරේ කොයි වේලේ හරි වදිනවා බන් පොලවේ...![]()
ඔව් බන් මුන් අර ඔප්ටික් මේ ඔප්ටික් කිය කිය දානවා.ඒ උනාට ෆෝජී යූසර්ලා අනාතයි . ඩයලොග් වගේ කවරේජ් එකවත් වැඩි කරපල්ලකෝ ඉක්මනටම.උන්ට යූසර්ලත් ඕනි,ඒ උනාට සිග්නල් කනුවක් දාලා දෙන්නෙ නැ



areyoucrazy:22446817 said:dan oya roter eka wenuwata wena ekk denawa okath aran palayan SLT office ekata ghin kiyapan ethkota un aluth router eka denawainternet / voice router kiyala kiwwe mekatada?>..
![]()
![]()

BATTA45:22447100 said:data tikak hora kawata dialog supiru ban e athin

internet / voice router kiyala kiwwe mekatada?>..
![]()
ruchirarsm:22447125 said:internet / voice router kiyala kiwwe mekatada?>..
![]()
mala jarawak bang eka eka kaleta eka eka leda kalayak thibba phone ekata witharak wi fi connect wenne nethi seen ekak cheena rajek hadapu baduwak
areyoucrazy:22447357 said:

SLT new 4G router
![]()
![]()
අඩේ මේක නම් එල..හුවාවි ද හදන්නේ රවුටර් එක..කොහොමද සිග්නල් බන්..මේ දවස්වල ඩිස්කනෙක්ට් වෙන්නෙ නැද්ද ??![]()
huawie newayi wena mokkada brand ekk ban.. .ATEL SLT new 4G router
![]()
![]()
features නම් හොදයි, signal අහුවෙනේන්නෙම නෑ. SLT branch එකක් ඇතුලේ චෙක් කරලා බැලුවා.එතනත් සිග්නල් හරියට නෑ & අන්ස්ටේබල්.

