Lankabell 4G Ping

Tharindu DR

Well-known member
  • Jan 29, 2007
    3,200
    243
    63
    1619187410463.png

    Mageth Chorai an ping eka lagadi idan Dialog 4G, speed uth slow.
     
    • Like
    Reactions: sandunrulz.s

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,303
    3,097
    113
    6°54′N 79°54′E
    Incident reporting / escalating / following satha pahakata nathi chaterma company ekak.. connection eka wada karanakam hoday..awulak awoth anatay...
    Unge cc email eken adugane acknowledge feed back ekak enneth masekata passe...

    Parana connection eka hinda wisi kkranna bari kamata use karano
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven

    එක තමයි මචං. පරණ නිසා මාත් use කරන්නෙ. stable හොදට තිබ්බ 4 බාර් සිග්නල්.

    Thama fix karala naha neda?

    Ehenam me weekend eketh naha thamai :nerd::growl:
    අමු කම්මැලි ටිකක් වැඩ කරන්නෙ. trouble එක හොයාගෙන fix කරන්න knowledge එකක් නැද්ද මන්ද. :angry:
    ------ Post added on Apr 24, 2021 at 1:44 PM

    ping eka kiyanne mokakda
    මොකකක් හරි server එකක් හරි site එකක් එක්ක හරි communicate වෙන්න යන time එක.
    ------ Post added on Apr 24, 2021 at 1:46 PM

    View attachment 121483

    Mageth Chorai an ping eka lagadi idan Dialog 4G, speed uth slow.
    dialog හොඳයි බ්‍රදර්. උන්ගේ technical එක fast.... ඉක්මනට server issues හදනව. මුන්ට ගානක් වත් නැහැ වගේ
    ------ Post added on Apr 24, 2021 at 1:48 PM
     
    • Like
    Reactions: inranasingha

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,818
    1,785
    113
    රජයේ රෝහල
    එක තමයි මචං. පරණ නිසා මාත් use කරන්නෙ. stable හොදට තිබ්බ 4 බාර් සිග්නල්.

    අමු කම්මැලි ටිකක් වැඩ කරන්නෙ. trouble එක හොයාගෙන fix කරන්න knowledge එකක් නැද්ද මන්ද. :angry:
    ------ Post added on Apr 24, 2021 at 1:44 PM

    මොකකක් හරි server එකක් හරි site එකක් එක්ක හරි communicate වෙන්න යන time එක.
    ------ Post added on Apr 24, 2021 at 1:46 PM

    dialog හොඳයි බ්‍රදර්. උන්ගේ technical එක fast.... ඉක්මනට server issues හදනව. මුන්ට ගානක් වත් නැහැ වගේ
    ------ Post added on Apr 24, 2021 at 1:48 PM
    Tx
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    lankabell thama thiyenawada bn? :shocked: unge ad ekakwath yanne na. unge service denna uwamanwak nathuwa athi bn. infrastructure eka maintain karan innawa athi
    coverage අව්ල් නිසා users ල අඩුයි මචං. හොඳ strength එකෙන් සිග්නල් තියෙනව නම් connection එක හොඳ stable. max 20 down 2.5 up වගේ තියෙනව.
     
    • Like
    Reactions: lk-maare

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,461
    6,328
    113
    LankaBell eke management inne outdated naaaki set ekak. Lankabell ekatama arak gaththu buthayo wage. unge wede ice gagaha inna eka. LB FLAG ekath maha ajuthai. ekai ochara connection awul.
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    LankaBell eke management inne outdated naaaki set ekak. Lankabell ekatama arak gaththu buthayo wage. unge wede ice gagaha inna eka. LB FLAG ekath maha ajuthai. ekai ochara connection awul.
    තව දවසක් බලල අයින් කරලම දානව. game එකක් play කරන්නත් බැහැ. NA servers නම් එච්චර වැඩියක් නැහැ. කොහොමත් කලින් 300 - 320 වගේ ගියෙත්. දවස් 3ක් අදට. ගොන් නාකි හැත්ත්ව අයින් කරල වැඩ කරන්න පුළුවන් එවුන් දාගන්න ඕන එක්කෝ. මෙලෝ දෙයක් දන්නෙ නැති තේරුමක් නැති උන් ලොකු පුටු වල ඉන්නකොට company එකට හැමදාම බැනුම් තමයි. company එකට නමක් තියාගන්නත් බැහැ අපිටත් වැඩක් නැහැ. ඕකනේ ලංකාවට හෙන ගහල තියෙන්නෙ.
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,303
    3,097
    113
    6°54′N 79°54′E
    LankaBell eke management inne outdated naaaki set ekak. Lankabell ekatama arak gaththu buthayo wage. unge wede ice gagaha inna eka. LB FLAG ekath maha ajuthai. ekai ochara connection awul.

    Meka tamay wenna atte... outdated naki kimbullu set ekak mul adagena athi..Cc eke inna untath koranna deyak na ena issue walata...
     
    • Like
    Reactions: sandunrulz.s

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    dialog or slt ganin bn. owa boru wada.
    ochchara katha one naa, mama dan 3 days wage bell eke mama danna engineering side eke manager porak (over 12years at bell) gen mama ahuwa unlimited packages gana. mama ahuwa trcsl eken ewwa request walata kohomada aluth unlimited pakcages oyala denna plan karala thiyenne kyala. por uda gihin kiyanawa "apita trcsl walin monawath kiwwe na, danneth na. slt eken unlimted deelada?" kiyala.
    kotinma un trcsl eke fb page eke dana deyak wath danne na.
     
    • Haha
    Reactions: meeka