Lankabell 4G Ping

sandunrulz.s

Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    Lankabell 4G Ping වැඩියි ඊයේ ඉඳල :baffled: . singapore normally 60 - 80 දැන් 150+ frankfurt 150-180 දැන් 300+ :growl: . මගෙ විතරද මේ අවුල ? එපා වෙනව මගුල 3න් පාරක් කෝල් කලා :angry: . තවම හදල නැහැ. මගෙ area එකේ විතරද මේ අවුල ? :confused:

    local servers ok!! speed ok!!!!!
    lb4.JPG

    https://www.meter.net/tools/world-ping-test/

    lankabell2.JPG

    ඇයි බන් මන්ද බුද්දික උන් මේවා වල වැඩ කරන්නෙ, දැන් මේක දාල තියෙන්නෙ ටෙක්නිකල් එකට නෙ, එකේ මේ දේවල් දන්න උන් මේක දැක්කම මොකද හිතන්නේ. මුන්ගේ connection වල ලොකු case එකක් තියෙනව. ඉතින් බලපන්කො අපේ complain එක ගන්න එක technical එකට දාන හැටි. මෙහෙම දැක්කම වැඩිය ගණන් ගන්නෙ නැහැ නෙ. (මගෙ කෝල් එක answer කරපු එකා technical එකට දාල තියන විදිහ)
    auyo.JPG
     
    Last edited:

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    Sorry bro. Oka use karana kisima kenekwawath danne na ahala kiyannawath
    එපා වෙලා ඉන්නෙ brother. customer care එකේ තොත්ත බබාල ටිකක් ඉන්නෙ. මෙච්චර කාලෙකට මෙහෙම වෙලා ම නැහැ. මල පනිනනවා. උන් දන්නෙ නැහැ කරන්න තියන සේරම ට්‍රය් කරලා බැරිම තැන කෝල් කරන්නෙ කියල. මෙලෝ ලබ්බක් දන්න උන් නෙමේ ඉන්නෙ.
     
    • Like
    Reactions: hodakolla

    nimesha95

    Well-known member
  • Feb 1, 2009
    1,046
    345
    83
    undisclosed location
    අඩෝ ඔව් බන් , මන් හිතුවෙත් මේක මගේ area එකේ අව්ලක් කියල. දවස් දෙකකට කලින් 190ms තිබ්බ එක දැන් 400ms වෙලා. customer care කිව්වට වැඩක් නැති නිසා මන් නම් backup slt connection එක use කරනවා :angry:
     
    • Like
    Reactions: sandunrulz.s

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    අඩෝ ඔව් බන් , මන් හිතුවෙත් මේක මගේ area එකේ අව්ලක් කියල. දවස් දෙකකට කලින් 190ms තිබ්බ එක දැන් 400ms වෙලා. customer care කිව්වට වැඩක් නැති නිසා මන් නම් backup slt connection එක use කරනවා :angry:
    ow machan මල කරුමයක්. එපා වෙලා ඉන්නෙ. කව්රුත් complain කරලා නැහැ. උන්ට pages load වෙනව නම් එච්චරයි.

    ado henagahanna dn meka dekke mageth 300 wage yanawa :dull:
    ඔව් මචං complain කරන්න. එපා වෙලා ඉන්නෙ. report වැඩි වෙනකොට බලයි. ඔකුන්ගේ වැඩ පට්ට ස්ලෝ.
    ------ Post added on Apr 22, 2021 at 11:27 PM
     
    nimesha95

    Well-known member
  • Feb 1, 2009
    1,046
    345
    83
    undisclosed location
    ow machan මල කරුමයක්. එපා වෙලා ඉන්නෙ. කව්රුත් complain කරලා නැහැ. උන්ට pages load වෙනව නම් එච්චරයි.

    ඔව් මචං complain කරන්න. එපා වෙලා ඉන්නෙ. report වැඩි වෙනකොට බලයි. ඔකුන්ගේ වැඩ පට්ට ස්ලෝ.
    ------ Post added on Apr 22, 2021 at 11:27 PM
    Just placed one, lets see how it goes
     
    • Love
    Reactions: sandunrulz.s

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,204
    21,028
    113
    මගේ ඓනිටයිම් ඉවරයි. 🤪🤪🤪 12න් පස්සෙ බලල කියන්නම්. 😒😒😒😒

    ලංකාබෙල් කස්ටමර් කෙයා නම් කතා කරල වැඩක් නෑ. පිස්සො ඉන්නෙ. 🤐🤐🤐
     
    nimesha95

    Well-known member
  • Feb 1, 2009
    1,046
    345
    83
    undisclosed location
    මගේ ඓනිටයිම් ඉවරයි. 🤪🤪🤪 12න් පස්සෙ බලල කියන්නම්. 😒😒😒😒

    ලංකාබෙල් කස්ටමර් කෙයා නම් කතා කරල වැඩක් නෑ. පිස්සො ඉන්නෙ. 🤐🤐🤐
    Online portal eken complain ekak danna puluwan, nathnm bellcare customer email ekata mail karanna. Ewa check karanawa un
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    මගේ ඓනිටයිම් ඉවරයි. 🤪🤪🤪 12න් පස්සෙ බලල කියන්නම්. 😒😒😒😒

    ලංකාබෙල් කස්ටමර් කෙයා නම් කතා කරල වැඩක් නෑ. පිස්සො ඉන්නෙ. 🤐🤐🤐
    එල මචං :love:..... ඔව් ගොන් හැත්තක් ඉන්නෙ. :angry:
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,204
    21,028
    113
    Online portal eken complain ekak danna puluwan, nathnm bellcare customer email ekata mail karanna. Ewa check karanawa un
    මං එක පාරක් කම්ප්ලේන් එකක් මේල් කලා. උන්ම කියලා. රිප්ලයි එන්නෙ සතියකට විතර පස්සෙ. 🤪🤪🤪
     
    • Haha
    Reactions: nimesha95

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    ඉතින් බලපන් high ping කියන එකට මුන් දාලා තියන එක :angry: data ස්ලෝ අම්මගේ රෙද්ද මල පනිනව මේවා දකිනකොට. මරාගෙන කන්න හිතෙනව.
    auyo.JPG
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven