Shadow_01:22448249 said:SLT new 4G router
![]()
![]()
මේකනම් වැරදිලවත් ගන්න එපා,මල ජරාවක්.features නම් හොදයි, signal අහුවෙනේන්නෙම නෑ. SLT branch එකක් ඇතුලේ චෙක් කරලා බැලුවා.එතනත් සිග්නල් හරියට නෑ & අන්ස්ටේබල්.
phone රව්ටර් එකත් හොදයි ඕකට වඩා.
මම හිතන්නේ Huawei රව්ටර් එක තම සිග්නල් case එනවා අඩුම එක.![]()
මේ දැන් හදන්න පොරක් ආවා. පොරත් කිව්වා හුවාවි රවුටර් එක හොදයි කියලා..
මේ දවස්වල වැස්ස හින්දා වෙන්න ඇතිලු සිග්නල් අව්ල.
(ඔච්චරයි උගේ උත්තරේ, ඌටත් කරගන්න දෙයක් නැ)
මාතලේට 4ජී කනු දෙකයිලු තියෙන්නේ,
හුලන්ගමුව , මාතලේ SLT එක.
ඔච්චරයි...
ඉතින් කනුවක් ගහන්නත් බැරි නම්, මාතලේ ටවුන් එකේ අවට උන්ටවත් හරියට සිග්නල් දෙන්න බැරි නම්,මොකටද බන් මුන් 4ජී රවුටර් විකුනන්නේ..
BROADBAND,FIBER ම PROMOTE කරා නම් ඉවරනේ
features නම් හොදයි, signal අහුවෙනේන්නෙම නෑ. SLT branch එකක් ඇතුලේ චෙක් කරලා බැලුවා.එතනත් සිග්නල් හරියට නෑ & අන්ස්ටේබල්.



