දැන් උබ මුලින්ම ඩොකෙක්ට පෙන්නුවද?
පෙන්නනවා නම් හොද place එකක් තියෙනවා. හැබැයි පොඩ්ඩක් කට්ටක් කන්න වෙනවා මොකද දවස් දෙකක් යන්න වෙනවා. Museum එක ගාව තැනක් තියෙනවා. මන් පලවෙනි දවසේ ගියා. මුලින් ඇස් හොදට check කරනවා, ඊට පස්සේ ආයේ දවස් 10කින් යන්න ඕන එදාට තමයි prescription එක දෙන්නේ. ඊට පස්සේ ඉතින් උබට ඕන තැනකට දීලා හදාගනින්. මගේ දෙවනි දවස හෙට. උබට විස්තර ඕන නම් msg එකක් දාපන්