ඇස් දන්දෙන්න

sdrider

Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    මචං ඇස් දන්දෙන්න කරන්න කොහෙද රෙජිස්ටර් වෙන්න ඕන,,මොනවද කරන්න තියෙන්නේ..?:rolleyes::rolleyes::rolleyes:
    පොඩ්ඩක් දන්නා කෙනෙක් කියන්න මැරුණට පස්සේ නිකන් කුණුවෙලා යන එකේ තව කෙනෙක් පෙනීම ලබනවන්ම් පිනක් නේ බන්,:love::love::rolleyes::rolleyes: