මේකයි බන් කතන්දරේ.. දැක් ඔය බයිනෑන්ස් ක්‍රිප්ටෝ ගගා අනන්තවත් කනට ඇස් දෙකට දැක්කට ඇහුවට මෙච්ච කාලෙකට මට කිසිම උනන්දුවක් දැනුනේ නෑ ඔය ගැන.. මාර කරුමයක් ඒක...
කිරියෙත් අවුරුදු 16ක්.. කිසිම උවමනාවක් තිබ්බේ නෑ ඕක ට්‍රයි කරලා බලන්න.. අනන්තවත් ත්‍රෙඩ් යනවා.. නිකමට ගිහින් බලන්න කිසිම ආසාවක් හිතුනේ නෑ..ඒත් අද ඔෆිස් එකේ එකෙක් මගේ ඉස්සරහම රුපියල් 9000 ක් withdraw කලා ඔය සීන් එක කරන එකෙක්... මට පුදුමත් හිතුනා බන්... පුදුම ආසාවකුත් ආවා.. ඉතින් බන් ඔහොම දවස් 10ක් කලත් 90,000 ක් නේ බන්.. ඌ කිව්වා වැඩි තන්හා ඕනේ නෑ බන් දවස් ශේප් කර ගන්න කරනවා කියලා..
මම ඒත් විස්තර ඇහුවා.. ඌ කිව්වට මට තේරුනෙත් නෑ.. සිග්නල් දෙන VIP ගෘප් වගයකට සෙට් වෙලා ඉන්නවා කිව්වා..
කිරියෙත් ඇති ඕක කරලා හම්බ කරන අය.. පොඩි සප් එකක් දියන් මචන්ලා මේක පටන් ගන්න.. ඇත්ත රිස්ක් එකක් තියෙනවා.. ඒත් මුලික හැදෑරිමක් කරලා බහින්න බැලුවේ පොඩියට..
යූ ටියුබ් චැනල්ස් හරි PDF හරි Tutorials හරි තියෙනවා නම් පොඩ්ඩක් දාන්නකෝ.. ගොඩක් පින්...
බයිනෑන්ස් කරන අයියලා ටික උදව් කරන්නකෝ.. කොල්ලෙක්ට ගොඩ යන්න...
