ඇස් පරික්ෂා කරන්න කියක් ගන්නවා ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,183
    12,719
    113
    38
    මචන්ලා ඇස් පරික්ෂා කරන්න කියක් ගන්නවා ද කියලා දන්නවා නම් කියන්න. ?

    චැනල් කරන තැන් වල චැනල් කරනවට එහෙම කියක් ගන්නවා ද ?
     
    • Like
    Reactions: CONCORDE777

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඇස් කන්නාඩි දෙකට තමයි සල්ලි ගන්නේ. ඇස් පරික්ෂා කරන්නේ නොමිලේ.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,183
    12,719
    113
    38
    ඇස් කන්නාඩි දෙකට තමයි සල්ලි ගන්නේ. ඇස් පරික්ෂා කරන්නේ නොමිලේ.
    කන්නාඩි ගන්න නැතුව නිකන් පරික්ෂා කරනවා නම් කියක් වගේ ගනීවිද ?

    මට ඔලුවේ කකකුමක් තියෙනවා මචන් සමහර වෙලාවට නෑ ඇසුත් නිකන් දුරුවලයි වගේ ඔලුවේ අමාරුව නිසා එහෙම වෙනවා ද දන්නේ නෑ. හොදට පේනවා එත් සැකයි සැකයි වගේ මටම හිතා ගන්න බෑ එක නිසා බලාගන්න ඕනේ. බෙහ්ත් එක නිසාද කියලා සැකයි ඊලග එක ගහන්න කලින් බලාගන්න ඕනේ.

    1000k 1500k wei bro
    langadi nam giye ne

    eeka ithin channel ceter eka anuwa
    Dr anuwa wenas wenawa
    නොමිලේ කරන්නෙ කන්නාඩියට සල්ලි ගන්නෙ
    thank you machanla
    ------ Post added on Aug 9, 2021 at 4:11 PM
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    විශන් කෙයා සල්ලි ගන්නේ නෑ.
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,600
    6,346
    113
    ඇස් සම්බන්ධ doctor කෙනෙක්ව චැනල් කරලා පෙන්නන්න. ඇස් දෙක පෙන්නන්න යන ගාන තීරණය කරන්න බෑනේ මොකෝ ඇස් දෙක තරම් වටින දෙයක් තව නෑනේ.

    optician ඔයාට නිකං කණ්නාඩි විතරයි දෙන්නෙ ඇස් දෙක සවුත්තු වෙනවා අවුරුද්දෙන් අවුරුද්ද ලෙන්ස් මාරු කරන්න වෙනවා බිස්නස් එකක් හැටියට කරන්නෙ.
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඇස් කන්නාඩි ගන්නේ මුල්වරටනම් ඒ සම්බන්ද පළපුරුදු ඩොක්ටර් කෙනෙක් ට පෙන්නලා ඇස් කන්නාඩි ගන්න.ඇස් කන්නාඩි සාප්පු වලින් චෙක් කරන්නේ විෂන් එක විතරයි.ඒකෙන් උඹේ වෙන ලෙඩක් ඇස් වල තිබුනොත් අහුවෙන්නේ නෑ.

    ඇස් සම්බන්ධ doctor කෙනෙක්ව චැනල් කරලා පෙන්නන්න. ඇස් දෙක පෙන්නන්න යන ගාන තීරණය කරන්න බෑනේ මොකෝ ඇස් දෙක තරම් වටින දෙයක් තව නෑනේ.

    optician ඔයාට නිකං කණ්නාඩි විතරයි දෙන්නෙ ඇස් දෙක සවුත්තු වෙනවා අවුරුද්දෙන් අවුරුද්ද ලෙන්ස් මාරු කරන්න වෙනවා බිස්නස් එකක් හැටියට කරන්නෙ.
    aniwa
    ------ Post added on Aug 9, 2021 at 4:18 PM
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,339
    26,873
    113
    Kandy
    මුලින් අස්දොස්තර කෙනෙක් චැනල් කරලා එයට පෙන්නලා තුන්ඩුවක් ලියා ගන්න ඊට පස්සේ කන්නාඩි හදන තැනකට යන්න එටනිනුත් බලල හදල දෙයි
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,801
    12,987
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඇහේ ප්‍රෙෂර්, ග්ලුකෝමා, වගේ දේවල් කන්නාඩි කඩෙන් චෙක් වෙන්නේ නැහැ. ඇයි වෝල් එක බලන්නේ නැහැ නේ. හිතන්න වෙන මොන හරි damage එකක් අවොත් එක. ඒවා කඩෙන් අහුවෙන්නේ නැහැ. අනික ඇස බලන වෙලාව, කලින් දවසේ මහන්සිය, වගේ දේවල් නිසා වෙනස් වෙනවා reeding එක. අනික එකම පෙනීම බොහෝවේලාවට ලෙන්ස් සයිස් 2 තුනකට සෙට් වෙනවා. එකෙන් උබට වඩාත් ගැලපෙන් එක හදාගන්න එක තමා අමාරු.
    එක නිසා මොක උනත් ඔයා පලවෙනි පාර කන්නාඩි දෙකක් ගන්නවා නම් frame එකට ගොඩක් වියදම් කරන්න එපා. මාස 6ක් අවුරුද්දක් ගැන විතරක් හිතන්න. හොද දොස්තර කෙනෙක්ට පෙන්නන. කඩේට ගිහින් කඩෙනුත් පොඩ්ඩක් ආයේ බලාගන්න. (හැබැයි දෙක දෙකක් වෙන්න 90% චාන්ස් තියනවා කියලා මතක තියාගන්න)

    මම බලන්නේ සැල්වින් ඩොක්ටර් ගෙන්. එයා 2500ක් ගත්තා 2019. ඊට පස්සේ පැත්ත පළාතේ ගියෙ නෑ කොරෝනා නිසා