මචන්ලා ඇස් පරික්ෂා කරන්න කියක් ගන්නවා ද කියලා දන්නවා නම් කියන්න. ?
චැනල් කරන තැන් වල චැනල් කරනවට එහෙම කියක් ගන්නවා ද ?
චැනල් කරන තැන් වල චැනල් කරනවට එහෙම කියක් ගන්නවා ද ?
කන්නාඩි ගන්න නැතුව නිකන් පරික්ෂා කරනවා නම් කියක් වගේ ගනීවිද ?ඇස් කන්නාඩි දෙකට තමයි සල්ලි ගන්නේ. ඇස් පරික්ෂා කරන්නේ නොමිලේ.
1000k 1500k wei bro
langadi nam giye ne
eeka ithin channel ceter eka anuwa
Dr anuwa wenas wenawa
thank you machanlaනොමිලේ කරන්නෙ කන්නාඩියට සල්ලි ගන්නෙ
aniwaඇස් සම්බන්ධ doctor කෙනෙක්ව චැනල් කරලා පෙන්නන්න. ඇස් දෙක පෙන්නන්න යන ගාන තීරණය කරන්න බෑනේ මොකෝ ඇස් දෙක තරම් වටින දෙයක් තව නෑනේ.
optician ඔයාට නිකං කණ්නාඩි විතරයි දෙන්නෙ ඇස් දෙක සවුත්තු වෙනවා අවුරුද්දෙන් අවුරුද්ද ලෙන්ස් මාරු කරන්න වෙනවා බිස්නස් එකක් හැටියට කරන්නෙ.
sanglas ekak gatta,ai e?