ඇස් දොස්තරල නං ඔය ඕන තරං ඉන්නෙThanks . මේක පෙන්නන්න හොද doctor කෙනෙක් කවුද මචන් ? මම ජිවිතේට ඇසට ප්‍රතිකාර අරන් නෑ..
සිම්පල් කේස් එකක්
ඇස් පෙන්නල කණ්නාඩියක් ගන්න විතරයි තියෙන්නෙ
අපේ පැත්තෙනං අපි යන්නෙ කොස්ත දොස්තර මහත්තය ගාවට
ඇස් දොස්තරල නං ඔය ඕන තරං ඉන්නෙThanks . මේක පෙන්නන්න හොද doctor කෙනෙක් කවුද මචන් ? මම ජිවිතේට ඇසට ප්‍රතිකාර අරන් නෑ..
බත්තරමුල්ල , කොලබ අවට DOC කෙකෙක් කියන්න . ඊට අමතරව ඇස සම්පුර්ණයෙන්ම පරික්ශා කරන ක්‍රම තියනවද (ගාන ප්‍රශ්නයක් නෑ)
Sinhala beheth preferred nam PM ekak danna machan![]()
40 පැනලා නාකි වෙමින් ඉන්නේ .. නමුත් තවම කන්නාඩි නැතිව ටිකක් අපහසුවෙන් උනත් කියවන්න පුළුවන් . දුර පෙනීම ඉතාම හොදයි. නමුත් ලගක ඉදලා අනිත් ඇස වසා මගේ දකුණු ඇසේන් ටිකක් දීප්තිය තියන දෙයක් දෙස බලන විට සෙවනැල්ලක් වගේ යන්තම් පෙනෙනවා.
ඔයාලටත් මේ වගේ අද්දැකීමක් තියනවද ? ප්‍රතිකාර අරන් තියනවද ? හොද දොස්තර කෙනෙක් කියන්න කෝ![]()
උගෙ ඇස් දෙක පොට්ට කරන්නෙ නැතුව හිටපංSinhala beheth preferred nam PM ekak danna machan
අමරතුංග ඩොක්ටර්ද?දන්න මහතෙකු කියන්න සීදුව විජය කුමාරතුංග එකේ eye doctor කොතනද private බලන්නෙ කියලා
තැන කොතනද ? Contact number ?උගෙ ඇස් දෙක පොට්ට කරන්නෙ නැතුව හිටපං
අමරතුංග ඩොක්ටර්ද?
ජාඇළ දඩුගම රේඩියන්ට් එකේ ඉන්නව
එයාගෙ තමා රේඩියන්ට් එක
අපේ අම්මගෙ ඇස් දෙකටම කාච දෙක දාගත්ත. හොදට වැඩේ සිද්ද වුණා
ජාඇල දඩුගම රේඩියන්ට් එකතැන කොතනද ? Contact number ?
Eye pressure check කරා . නොර්මල්machan penna ganing light wate halo wage penawanam eye pressure walata ehema wenawa, Glaucoma awoth hoda na.
![]()
40 පැනලා නාකි වෙමින් ඉන්නේ .. නමුත් තවම කන්නාඩි නැතිව ටිකක් අපහසුවෙන් උනත් කියවන්න පුළුවන් . දුර පෙනීම ඉතාම හොදයි. නමුත් ලගක ඉදලා අනිත් ඇස වසා මගේ දකුණු ඇසේන් ටිකක් දීප්තිය තියන දෙයක් දෙස බලන විට සෙවනැල්ලක් වගේ යන්තම් පෙනෙනවා.
ඔයාලටත් මේ වගේ අද්දැකීමක් තියනවද ? ප්‍රතිකාර අරන් තියනවද ? හොද දොස්තර කෙනෙක් කියන්න කෝ![]()
janelen puka denne natuwa idapanඋගෙ ඇස් දෙක පොට්ට කරන්නෙ නැතුව හිටපං
අමරතුංග ඩොක්ටර්ද?
ජාඇළ දඩුගම රේඩියන්ට් එකේ ඉන්නව
එයාගෙ තමා රේඩියන්ට් එක
අපේ අම්මගෙ ඇස් දෙකටම කාච දෙක දාගත්ත. හොදට වැඩේ සිද්ද වුණා