ඇස් පෙනීමේ ප්‍රශ්නයක් (Help..)

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    Thanks . මේක පෙන්නන්න හොද doctor කෙනෙක් කවුද මචන් ? මම ජිවිතේට ඇසට ප්‍රතිකාර අරන් නෑ..
    ඇස් දොස්තරල නං ඔය ඕන තරං ඉන්නෙ
    සිම්පල් කේස් එකක්
    ඇස් පෙන්නල කණ්නාඩියක් ගන්න විතරයි තියෙන්නෙ

    අපේ පැත්තෙනං අපි යන්නෙ කොස්ත දොස්තර මහත්තය ගාවට
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113
    බත්තරමුල්ල , කොලබ අවට DOC කෙකෙක් කියන්න . ඊට අමතරව ඇස සම්පුර්ණයෙන්ම පරික්ශා කරන ක්‍රම තියනවද (ගාන ප්‍රශ්නයක් නෑ)

    visit එකකදි doctors ල සාමාන්‍යයෙන් vision, eye pressure (IOP), ophthalmoscope එකක් පාව්ච්චි කරල ඇහැ check කරනව

    ඊට අමතරව රෝගයක් තියනවනම් ගොඩක් test තියනව , eye scan(OCT), biometry, colour vision etc...

    සාමාන්‍යයෙන් ටිකක් ප්‍රසිද්ද eye consultant කෙනෙක්ට පෙන්නන්න, රාජගිරියෙ Golden Key Hospital එකේ ඇති
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    Dr Lalantha Gurusingha තලවතුගොඩ
    හේමාස් ඇතුලු ගොඩක් රෝහල් වලට එනව ..

    Doc990 බලන්න තව doctors ල ගොඩක් ඇති
     
    • Like
    Reactions: Starry Night

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,908
    3,248
    113
    දන්න මහතෙකු කියන්න සීදුව විජය කුමාරතුංග එකේ eye doctor කොතනද private බලන්නෙ කියලා
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,759
    7,956
    113
    මෙන්න මෙතන...
    bUKBtZBvxseF_W7LlYtP-74F7rAOgXXffMHuY13pAU8Tx-c6biKJR-taCazHGOoqNWmH_DgvCPwhP9WTefCAVE67uaciW951hx1WVlcY0kxEpK60WV9p2tgmSD9Y8RnY9C4uWMYE

    40 පැනලා නාකි වෙමින් ඉන්නේ .. නමුත් තවම කන්නාඩි නැතිව ටිකක් අපහසුවෙන් උනත් කියවන්න පුළුවන් . දුර පෙනීම ඉතාම හොදයි. නමුත් ලගක ඉදලා අනිත් ඇස වසා මගේ දකුණු ඇසේන් ටිකක් දීප්තිය තියන දෙයක් දෙස බලන විට සෙවනැල්ලක් වගේ යන්තම් පෙනෙනවා.

    ඔයාලටත් මේ වගේ අද්දැකීමක් තියනවද ? ප්‍රතිකාර අරන් තියනවද ? හොද දොස්තර කෙනෙක් කියන්න කෝ 🙏
    Sinhala beheth preferred nam PM ekak danna machan
     
    • Like
    Reactions: Starry Night

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    Sinhala beheth preferred nam PM ekak danna machan
    උගෙ ඇස් දෙක පොට්ට කරන්නෙ නැතුව හිටපං
    දන්න මහතෙකු කියන්න සීදුව විජය කුමාරතුංග එකේ eye doctor කොතනද private බලන්නෙ කියලා
    අමරතුංග ඩොක්ටර්ද?
    ජාඇළ දඩුගම රේඩියන්ට් එකේ ඉන්නව
    එයාගෙ තමා රේඩියන්ට් එක

    අපේ අම්මගෙ ඇස් දෙකටම කාච දෙක දාගත්ත. හොදට වැඩේ සිද්ද වුණා
     
    • Like
    Reactions: Cole Phelps

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,908
    3,248
    113
    උගෙ ඇස් දෙක පොට්ට කරන්නෙ නැතුව හිටපං

    අමරතුංග ඩොක්ටර්ද?
    ජාඇළ දඩුගම රේඩියන්ට් එකේ ඉන්නව
    එයාගෙ තමා රේඩියන්ට් එක

    අපේ අම්මගෙ ඇස් දෙකටම කාච දෙක දාගත්ත. හොදට වැඩේ සිද්ද වුණා
    තැන කොතනද ? Contact number ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,789
    1
    58,038
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    bUKBtZBvxseF_W7LlYtP-74F7rAOgXXffMHuY13pAU8Tx-c6biKJR-taCazHGOoqNWmH_DgvCPwhP9WTefCAVE67uaciW951hx1WVlcY0kxEpK60WV9p2tgmSD9Y8RnY9C4uWMYE

    40 පැනලා නාකි වෙමින් ඉන්නේ .. නමුත් තවම කන්නාඩි නැතිව ටිකක් අපහසුවෙන් උනත් කියවන්න පුළුවන් . දුර පෙනීම ඉතාම හොදයි. නමුත් ලගක ඉදලා අනිත් ඇස වසා මගේ දකුණු ඇසේන් ටිකක් දීප්තිය තියන දෙයක් දෙස බලන විට සෙවනැල්ලක් වගේ යන්තම් පෙනෙනවා.

    ඔයාලටත් මේ වගේ අද්දැකීමක් තියනවද ? ප්‍රතිකාර අරන් තියනවද ? හොද දොස්තර කෙනෙක් කියන්න කෝ 🙏
    Christmas Party Wow GIF by Pair Eyewear
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,759
    7,956
    113
    මෙන්න මෙතන...
    උගෙ ඇස් දෙක පොට්ට කරන්නෙ නැතුව හිටපං

    අමරතුංග ඩොක්ටර්ද?
    ජාඇළ දඩුගම රේඩියන්ට් එකේ ඉන්නව
    එයාගෙ තමා රේඩියන්ට් එක

    අපේ අම්මගෙ ඇස් දෙකටම කාච දෙක දාගත්ත. හොදට වැඩේ සිද්ද වුණා
    janelen puka denne natuwa idapan