ඇස් රතු වීමට නියමිත විහිළුව !!!

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඇස් රතු වීමට නියමිත විහිළුව !!!

    thopi iwarai awith balapan LOL
    2hevn08.jpg

    මහින්ද චින්තනය එහි තාර්කික අවසානය වූ හාස්‍ය රසය මතු කිරීම ආරම්භ කර ඇත. යම් කිසි රටක් දේශපාලනය විහිළුවක් කරගත් පසු එම රටේ සමාජ දේශය විසිර යාමකට ලක්වෙයි. යුද්ධයෙන් පසු අධිරාජ්‍යවාදීන්ට ලංකාව පිළිබද නිශ්චිත වැඩපිළිවෙලක් නොතිබුන නිසා දැන් රට ආරාජික වී ඇත.

    ප්‍රංශ විප්ලවයට අවසානයේ සම්බන්ධ වූ අය ලංකාවේ පළමුවෙන්ම ඉදිරියට පැමිණ ඇත. කවටයන්,ගායකයන්,විගඩම්කාරයන්,උමතුභාවයට පත් වූ හිස්ටෙරික ස්ත්‍රීන් ප්‍රංශයේ දී ආවේ අවසානයේය. නමුත් ලංකාවේ මේ අය පළමුවෙන්ම පැමිණ ඇත.

    ලංකාවේ බහුතරයක් සාමාන්‍ය මින්සුන්ට පිස්සු බව අප පවසා බොහෝ කල්ය. එකළ බොහෝ දෙනා අපට කෝචොක් දැමූ අතර අපට පිස්සු කියාද කිවෝය. මුළු ලංකාවේම දේශපාලනය විනෝද සමය බවට පත් වී ඇති අතර මෙවරත් ලැයිස්තු හදන්නේ බැරෑරුම් මිනිස්සු බවට සැකයක් නැත. නමුත් ලබන වාරයේ ලැයිස්තු සෑදීමට නියමිත ටෙනිසන් කුරේලා බවද ස්ථිරය.

    කිසිවකුට කිසිවකු ගලවා ගැනීමට ඉඩක් නැති නිසා සියළු දෙනාට ගිලී යාමට අමතරව වෙනත් විකල්පයක් නැත. එක්කෝ අපගේ අනාගතය සිරියාව දෙසට වැටී ඇත. නැතහොත් එය ඊජිප්තුව හෝ ලිබියාව දෙසට ගමන් කරමින් සිටියි. කිසිවකුටත් බියක් සැකක් නැත්තේ නැව ගිලුනත් බෑන් චූන් නැටිය හැකි නිසාය. අලුත් පරපුරක් අලුතින් සිතන තුරු අප සතු සියල්ල මෙතැන් සිට විනාශ වීමට නියමිතය.

    Source: 3Mana වෙබ් අඩවිය
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේක තව ටික කාලෙකින් චීන කොලනියක් වෙලා, අපි වෙනුවෙන් චීන්නුයි, තමිල්නාඩු දෙමෙල්ලුයි මරගන්නවා එකාන්තයි.. :sorry::sorry::sorry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ටියුනිසියාවේ, ලිබියාවේ, ඊජිප්තුවේ, තායිලන්තේ දැන් යුක්රේනයේ වගේ දේවල් නම් ලංකාවේ ලොවෙත් වෙන්නේ නෑ ඒ වගේ කොන්ද පන තියෙන උන් ලංකාවේ දැන් නෑ. යුද්දේ දින්නට™ පස්සේ සහ රාජෆක්සගේ මාද්‍ය මාෆියාවේ මොළ සේදිල්ලෙන් පස්සේ ලංකාවේ දැන් 60% අවම වශයෙන් (75% වත්) බත් කන හරක්™ බවට පරිවර්තනය වී තිබේ.

    එනිසා වෙනත් රටකින් ඇවිත් ගහල මුන් පන්නන තෙක් ඉවසා සිටීමට සිද්ද වේ.

    රයිස් ඔෆ් බත් බැලයෝස්™
     
    • Like
    Reactions: pody malli
    May 4, 2013
    228
    20
    0

    ජේ ආර්ගෙ කාලෙ පන්න පන්න කෙලපු හැටි අමතකවුනාද? දැන් ඉතින් කරපුවට පොලියත් එක්ක කාපන්:cool:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    වලව්වෙ හාමු;16203256 said:
    දැන් ඕක අපිට කියන්නෙ මොකටද?:cool:

    ඕක උබලට කිව්වේ උබලත් කටයි පුකයි වහං උදේ හවස රාජෆක්සගේ පොටෝ එකකට වැදපිය යුද්දේ දින්න නිසා™
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    වලව්වෙ හාමු;16203269 said:
    ජේ ආර්ගෙ කාලෙ පන්න පන්න කෙලපු හැටි අමතකවුනාද? දැන් ඉතින් කරපුවට පොලියත් එක්ක කාපන්:cool:

    ඒ කාලේ සිංහලු කෑවට ඉස්සරහට වෙන රටක උන් දම්මල ගස්සවන්නේ. සිංහලු බලං ඉන්නව විශිල් ගහල. :cool:
     
    May 4, 2013
    228
    20
    0
    ඒ කාලේ සිංහලු කෑවට ඉස්සරහට වෙන රටක උන් දම්මල ගස්සවන්නේ. සිංහලු බලං ඉන්නව විශිල් ගහල. :cool:
    අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. කොලපාට කාඩ් තියෙනව. තොපි අහින්සක මිනිස්සු ටික ඉවරයක්ම කරල දාපන්.:cool:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේ තියෙන්නේ මේ රටට කවදා හරි හෙනයක් වෙන තුන් බිල්ල.. චීන්නු මේවා නිසා තමා කොයි වෙලේ හරි අපිට කොල බොක්කටම අරින්නේ..

    Nuraicholai%20Power%20plant_CI.jpg

    Norochchole Power Plant

    z_pi-Hambantota.jpg

    Magampura Port

    z_p14-Mattala-03.jpg

    Mattala Ariport
     
    May 4, 2013
    228
    20
    0
    මේ තියෙන්නේ මේ රටට කවදා හරි හෙනයක් වෙන තුන් බිල්ල.. චීන්නු මේවා නිසා තමා කොයි වෙලේ හරි අපිට කොල බොක්කටම අරින්නේ..

    චීනෙ හුලන් පාරත් සැපයි:cool:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    වලව්වෙ හාමු;16203295 said:
    චීනෙ හුලන් පාරත් සැපයි:cool:
    හුලන් ත්මයි මෙව්වල තියෙන්නේ, වෙන මොන ඉලව්වද, ඔය තුනෙන් එකක්වත් අද වැඩක් ගන්න තැන්ද?
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේ තියෙන්නේ මේ රටට කවදා හරි හෙනයක් වෙන තුන් බිල්ල.. චීන්නු මේවා නිසා තමා කොයි වෙලේ හරි අපිට කොල බොක්කටම අරින්නේ..

    Nuraicholai%20Power%20plant_CI.jpg

    Norochchole Power Plant

    z_pi-Hambantota.jpg

    Magampura Port

    z_p14-Mattala-03.jpg

    Mattala Ariport

    නෙළුම් කුළුණ, ඊළඟ සැටලයිට් එක on the way
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    නෙළුම් කුළුණ, ඊළඟ සැටලයිට් එක on the way

    චීන කුළුණ හැදුවට පස්සේ සිංහලුන්ට පුළුවන් එකෙන් බිමට පැනල ආත්මේ මාරු කරගන්න :cool:

    ඕක හැදුවට පස්සේ පිසා හී ඇලවෙන කුළුණ බලන්න යන උන් නම් අඩු වෙයි :cool:

    සැටලයිට් වහන්සේ - දැන් සෝමාලියාවේ මුහුදු කොල්ලකරුවන්ගේ ඔත්තු බලල ඉවරයි දැන්
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    චීන කුළුණ හැදුවට පස්සේ සිංහලුන්ට පුළුවන් එකෙන් බිමට පැනල ආත්මේ මාරු කරගන්න :cool:

    ඕක හැදුවට පස්සේ පිසා හී ඇලවෙන කුළුණ බලන්න යන උන් නම් අඩු වෙයි :cool:

    සැටලයිට් වහන්සේ - දැන් සෝමාලියාවේ මුහුදු කොල්ලකරුවන්ගේ ඔත්තු බලල ඉවරයි දැන්
    :lol::lol::lol:

    අඩු තරමේ ඔය කුලුනවත් වැඩ කරයිද බන්, නැත්තම් ටීවී බලලත් ඉවරයි..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    චීන කුළුණ හැදුවට පස්සේ සිංහලුන්ට පුළුවන් එකෙන් බිමට පැනල ආත්මේ මාරු කරගන්න :cool:

    ඕක හැදුවට පස්සේ පිසා හී ඇලවෙන කුළුණ බලන්න යන උන් නම් අඩු වෙයි :cool:

    සැටලයිට් වහන්සේ - දැන් සෝමාලියාවේ මුහුදු කොල්ලකරුවන්ගේ ඔත්තු බලල ඉවරයි දැන්

    :rofl::rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    :lol::lol::lol:

    අඩු තරමේ ඔය කුලුනවත් වැඩ කරයිද බන්, නැත්තම් ටීවී බලලත් ඉවරයි..

    මොනවා නැතත් ITN නම් වැඩ කරයි

    රාජෆක්ස **** ටවර් කියලත් උඩින් ගහයි :cool: