ඇස් ලෙඩ වලට ඇයි ප්‍රෙඩ්නිසිලෝන් දෙන්නේ ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38
    ඇස් ලෙඩ වලට ඇයි ප්‍රෙඩ්නිසිලෝන් දෙන්නේ ?

    මේක ඇදුම තියෙන ලෙඩ්ඩුන්ට දෙන බෙහෙතක් නේ , ඉදලා හිටලා සේම වැඩි උනොත් අම්මා ගන්නවා. අම්මා කිව්වා තමයි ඇස් පෙනීම අවුලක් තියෙනවා කියලා මේක බිලා අද මම කිව්වා මේකනම් අය බොන්න එපා කියලා.


    https://www.hirunews.lk/338672/බාල-ඖෂධයෙන්-පෙනීම-අහිමිව-අසරණව-සිටින-රෝගීන්ගෙන්-චෝදනාවක්
     
    • Like
    Reactions: NRTG

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,718
    113
    Ursa Major
    Are you insane? If you have doubts, you should ask your doctor who prescribed this medication; he may have reasons why this medication has been prescribed to your mother!

    You can simply Google, why prednisolone is prescribed for.
     
    • Like
    Reactions: NRTG

    rt razor

    Active member
  • Jul 7, 2013
    467
    139
    43
    ඇස් ලෙඩ වලට ඇයි ප්‍රෙඩ්නිසිලෝන් දෙන්නේ ?

    මේක ඇදුම තියෙන ලෙඩ්ඩුන්ට දෙන බෙහෙතක් නේ , ඉදලා හිටලා සේම වැඩි උනොත් අම්මා ගන්නවා. අම්මා කිව්වා තමයි ඇස් පෙනීම අවුලක් තියෙනවා කියලා මේක බිලා අද මම කිව්වා මේකනම් අය බොන්න එපා කියලා.


    https://www.hirunews.lk/338672/බාල-ඖෂධයෙන්-පෙනීම-අහිමිව-අසරණව-සිටින-රෝගීන්ගෙන්-චෝදනාවක්
    oka pain killer akak
     
    • Like
    Reactions: Cypress and NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38
    Dostharata pissu wenna athi Naduno.

    Ammata kiyala uta bannapan
    අවුරුදු 20 කලින් ඇදුම තිබුණා මටයි අම්මටයි දොස්තර කෙනක් චැනල් කළාම එකම දොස්තර කෙනක් ඔය බෙහෙත් එක ලිව්වේ අපි දෙන්නටම, මමනම් දැන් ගන්නේ නැහැ සෙම නැති නිසා. අම්මා ඉදලා හිටලා සෙම අවොත් බොනවා ඕක තැබිලි බිව්වා පහු ගිය ටිකේ බිලා වැඩි උණා සෙම ඊට පස්සේ ඉදල ඕක බොනවා අම්මා. අද මන් කිව්වා ගිහින් බෙහෙත් ගන්න කියලා ඕක නොබි

    ignore list daanawa byee
    හේතුව ?
     
    • Like
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,509
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    to reduce pain and inflammations
    ගොඩක් ලෙඩවලට දෙන්න පුළුවන්. ඕක විතරක් දෙන්නෙ නෑ , ඕකත් එක්ක තව අන්ටිබිඔටික් දෙනවා. දොස්තර කියන විදිහට බෙහෙත් දියන්.
     
    • Like
    Reactions: NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38
    මෙව්වා බිව්වාම අස්ථි දිරනවා කියනවා ඇත්තද
    මොන පිස්සු ද බන් මම පොඩ් කාලේ ඕවා දවසට 4 ගානේ බිව්වේ උදේ හවස මගේ ඇදුම අඩු උනේ ඕවා බිලා

    ඕක බිල ගමනක් යන්න බෑ මුත්‍රා කරන්න එනවා සැරෙන් සැරේ ඔය පෙත්තට. පට්ට බඩගිනි එනවා කාලා නැති දේවල් කන්න හිතෙනවා වෙනනම් අවුලක් නැහැ

    ඕක ගැහුවාම කරන්න බැරි වැඩ කරන්න පුළුවන් , දුවන්න බැරිනම් දුවන්න පුලුවන් හොදට
     
    • Like
    • Sad
    Reactions: Ramiel and NRTG

    rajamawatha

    Active member
  • Dec 7, 2018
    108
    90
    28
    ය‌කෝ තෝ දොස්තර වෙන්න යන්න ඒපා... මම දන්න විදිහට ඔය ‌‌‌බෙහෙත prescribed විදිහට බොන්න ඔන ඒකක්. panadol වගේ random බොාන්න හොද නෑ
     
    • Like
    Reactions: NRTG

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,975
    1,028
    113
    Sri Lanka
    Allergies, skin diseases, infections වගේ ඒවටත් දෙනවා ඕක. immune system එක පොඩ්ඩක් ස්ලෝ කරන්නත් පාවිච්චි කරනවා. සමහර Antibiotic වැඩ කරන්න ඕකත් prescribe කරනවා. හරියට බීපන්.
     
    • Like
    Reactions: NRTG and kingcapton

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,395
    6,557
    113
    ඕක දිව්‍ය අවුසදයක්. ඇස්වලට කේස්වුනේ විශබීජයක්.
     
    • Like
    Reactions: NRTG

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    737
    2,098
    93
    33
    මෙව්වා බිව්වාම අස්ථි දිරනවා කියනවා ඇත්තද
    එකක් දෙකක් බිවට වෙන්නේ නෑ. මාස ගානක් එක දිගට බොන්න වෙන ලෙඩ වලට ගනිද්දී අස්ථි දිරනවා
     
    • Wow
    Reactions: Asmodeus and NRTG