ඇස් ලෙඩ වලට ඇයි ප්‍රෙඩ්නිසිලෝන් දෙන්නේ ?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,853
    39,883
    113
    Homagama
    අම්මො මේකේ ඉන්න දොස්තරලා ගොඩ. ලකේ පංකාවේ උන් හිතන්නේ වයසට යද්දි හිස පැහෙද්දි හරි තමන් බිව්වා කියලා හරි බෙහෙත් ගැන දන්නවා කියලා

    ඇස් ලෙඩ වලට ඇයි ප්‍රෙඩ්නිසිලෝන් දෙන්නේ ?

    මේක ඇදුම තියෙන ලෙඩ්ඩුන්ට දෙන බෙහෙතක් නේ ,
    නොදන්න මගුල් නොකියා හිටපං. උබට දෙන්න ඇති. නමුත් ඕක ඇදුමට විතරක් දෙනවා කියලා හිතනවානම් උබ මුකුත් දන්නැ. ඒ නිසා එතනින් එහාට කාටවත් මුකුත් උගන්වන්න යන්න එපා.

    ඉදලා හිටලා සේම වැඩි උනොත් අම්මා ගන්නවා. අම්මා කිව්වා තමයි ඇස් පෙනීම අවුලක් තියෙනවා කියලා මේක බිලා අද මම කිව්වා මේකනම් අය බොන්න එපා කියලා.

    https://www.hirunews.lk/338672/බාල-ඖෂධයෙන්-පෙනීම-අහිමිව-අසරණව-සිටින-රෝගීන්ගෙන්-චෝදනාවක්
    අම්මට අදාල මාත්‍රාව හරියට ගන්න කියන්න.

    ය‌කෝ තෝ දොස්තර වෙන්න යන්න ඒපා... මම දන්න විදිහට ඔය ‌‌‌බෙහෙත prescribed විදිහට බොන්න ඔන ඒකක්. panadol වගේ random බොාන්න හොද නෑ
    ඇත්ත. රැන්ඩම් ගන්නේ නැ. රැන්ඩම් නවත්න්නේ නැ. ඒක වැදගත්. බ්‍රෙක් ගැහුවා වගේ කවදාවත් එකපාර නවත්තන්නේ නැ. දිර්ගකාලිනව ස්ටෙරොයිඩ්ස් ගන්න අය එකපාර නවත්න්න⁣ නැවැත්තුවෛාත් හෝමෝන සමතුලිතය නැතිවෙල ප්‍රශ්න එනවා. ඒ නිසා හැමතිස්සෙම ඩොක්ටර්ලා කියන විදිහට කරපල්ලා
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    මොන පිස්සු ද බන් මම පොඩ් කාලේ ඕවා දවසට 4 ගානේ බිව්වේ උදේ හවස මගේ ඇදුම අඩු උනේ ඕවා බිලා

    ඕක බිල ගමනක් යන්න බෑ මුත්‍රා කරන්න එනවා සැරෙන් සැරේ ඔය පෙත්තට. පට්ට බඩගිනි එනවා කාලා නැති දේවල් කන්න හිතෙනවා වෙනනම් අවුලක් නැහැ

    ඕක ගැහුවාම කරන්න බැරි වැඩ කරන්න පුළුවන් , දුවන්න බැරිනම් දුවන්න පුලුවන් හොදට

    මමත් මේක බීලා තියෙනව ... ඇදුම රෝගයට .... දැන් දියවැඩියාව තියෙනව .....අවුරුදු 35 වෙනකොට pre diabetes තත්ත්වයට ආව .... 45 වෙනකොට diabetes ...

    මට දැනෙන දේ ... ඇදුමට/සෙමට ප්රෙඩ්නිසිලන් බීවම රුධිර සීනි මට්ටම ඉහල යනව ... (මම පොඩි ග්ලුකොමීටරයක් පාවිච්චි කරනව එදිනෙදා සීනි මට්ටම බලාගන්න)

    ඒ වගේම මම අහල තියෙනව මේක එච්චර හොඳ බෙහෙතක් නෙමෙයි කියල ... පිළිකා රෝගීන්ට නිර්දේශිත යි කියල අහල තියෙනව ... හරියටම දන්නෙ නෑ ... දොස්තර කෙනෙකුගෙන්ම තමයි අහන්න වෙන්නෙ ......