ඇස් වල ට හොද Monitor එකක්

UKKU PUTHA

Well-known member
  • Sep 28, 2020
    1,029
    5,111
    113
    Polonnaruwa
    මචන් අපි ගත්තොත් dell professional එක එහෙම eye care නෙමෙයි නේ ඒත් ඒකේ flicker free, low blue light filter එනවා එතකොට මචන් ඒවයි මේ eye care කියලා asus එකෙන් ගහන ඒවා අතට ලොකු වෙනසක් තියෙනවද ? හැබැයි ගානින් dell professional එක වැඩිත් එක්ක
    Asus eye care eke loku wesak thiyanawa machan. mama dawasata paya 10k withara PC eke inne. oyaa kiyana oya dell ekath awulak nathuwa athi.
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,644
    3,522
    113
    මචන්ලා මම දන්න මල්ලි කෙනෙක් ට Monitor එකක් ගන්න ඕන වෙලා තියනවා.

    මන් ඇත්තටම බන්, ඔය මොනිටර් සීන් ගැන ලොකුවට update නෑ, දන්නේ නෑ.

    පොර ලගදි IT course එකක් පටන් ගන්න යන්නේ. ඒ නිසා ලේසි වෙන්න ලැප් එකට සෙට් කරලා පාවිච්චි කරන්න එකක් හොයන්නේ. පොර ට තියෙන ලොකුම CASE එක, ඇස් වලට හොද, අමාරුවක් නැති එකක් ගන්න ඕන කියනවා. දැනටමත් පොර ගේ ඇස් කෙලවෙලා. තවත් කෙල නොවෙන්න හොද එකක් ගන්න තමයි පොර හොයන්නේ. මොකද පැය ගානක් පාවිච්චි කරනවලු එක දිගට.

    පොර හොයන්නේ ආතල් එකේ ෆිල්ම් එකක් බලලා වැඩ ටික කරගන්න.
    designing, photoshop, editing එහෙම කරන්නේ නෑ..
    උබලට හිතෙන්නේ මොකක් ද හොද කියලා පොර ගේ අවශයතාවයට..?

    40 ට අඩු යි නම් වඩා හොදයි කියලා කියන්නේ. 50 ට යනකන් ඔකේ. main ම එක තමා ඇස් ආරක‍ෂ වෙන්න ඕන.
    ඔය ගමන් ම ගන්න පුළුවන් හොද විස්වාස තැනකුත් පොඩ්ඩක් දගෙන යන්න. Thanks බෝක්කලා
    Asus 24inch IPS Panel තියන එක ගන්න. frameless මම ගන්න බැලුවෙත් ඕක. මගේ යාලුවෙක් පාවිච්චි කරනවා පට්ට ඒක HDMI support

    download (4).jpg
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    Asus 24inch IPS Panel තියන එක ගන්න. frameless මම ගන්න බැලුවෙත් ඕක. මගේ යාලුවෙක් පාවිච්චි කරනවා පට්ට ඒක HDMI support

    View attachment 145465
    මචන් ඇත්තටම මාත් ඕකක් ගන්න හිතන් හිටියේ ඒත් මන් දැක්කා FB එකේ සමහර අය ASUS එපා ගන්න දැන් එන ඒවා quality අඩුයි එක එක ප්‍රශ්න එනවා කියලා දාලා තිබ්බා ඒකෙන් ගත්තේ නෑ. ඔය අතරේ ‍යාලුවෙක් කිව්වා DELL Professional එකක් බලපන් එක පාර ඒක හොදයි කියලා.. ඔන්න ඕකෙන් මොකක්ද ගන්නේ කියලා ඇදුනා තාම ගත්තේ නෑ..