ඇස් 2 නිරෝගීව තියාගමු
මිලියන ගණනක් වූ ජනතාව ,
1. කැරට්
මෙම ආහාර ලයිස්තුවේ පලමුවන ස්ථානය කැරට් වලට ලබා දුන්නේ සෞඛ්‍ය සම්පන්න නිරෝගී ඇස් දෙකක් ලබා ගැනීම සදහා අනුභව කලයුතු ආහාරයන් අතර පෙරමුණේම සිටින ආහාරය කැරට් නිසාවෙන්මයි. කැරට් වල අන්තර්ගත වෙන (බීටා - කැරටින්) හේතුවෙන් ඉහත සදහන් කරනු ලැබූ ප්‍රධානම අක්ෂි රෝගයන් දෙක වැලදීමට ඇති අවධානම අවම කරගැනීමට හැකියාව තිඛෙනවා.
2. පලා වර්ග
බොකුටු ගෝවා, නිවිති සහ සලාද කොලද ඇතුලත්ව අනෙකුත් සියලුම පලාවර්ග වල
3. ඉරිගු
විශේෂයෙන්ම කහ ඉරිගු වල
4. තක්කාලි
5. බතල
ඔබේ ඇස් නිරෝගීව තබා ගැනීම සදහා අවසාන වශයෙන් ඔබ අනුභව කලයුතු එම සුපිරි ආහාරය නම් බතලයි. ඇස් දෙක නිරෝගීව තැබීම සදහා බතල වලට හැකියාව ලැබී තිඛෙන්නේ එහි අන්තර්ගත වෙන (බීටා-කැරටින්) හේතුවෙනි.
ඉහත සදහන් කරනු ලැබූ සියලුම ආහාරයන් ඔබගේ ඇස් දෙක සදහා වඩාත් හිතකර වෙන්නේ ඒවා වල යහමින් (ප්‍රතිඔක්සිකාරකයන්) සහ ඛනිජ ලවන අන්තර්ගත වී ඇති නිසා බව ඔබ සමහර විට දන්නවා ඇති. ඔබ ඔබේ ඇස් දෙක ගැන ඇත්තටම සිතනවානම් මෙම ආහාරයන් එදිනෙදා ආහාරයට එකතු කරගත යුතු බව හොදින් මතක තබා ගන්න.
ගත්තේ - apps-lanka.blogspot.com
හොඳනම් අනිත් අයටත් බලන්න Comment / Bump / Rep දීගෙනම යන්න
මිලියන ගණනක් වූ ජනතාව ,
"macular degeneration" සහ "cataracts
කියන අක්ෂි රෝගයන්ගෙන් පෙලෙනවා. එවැනි අක්ෂි රෝගී තත්වයන්ගෙන් වැලකී සිටීමට සහ ඇස් වල සෞඛ්‍යය තත්වය වැඩි දියුණු කරගැනීමට නම් මෙම ආහාරයන් 5 ඔබ විසින් අනුභව කල යුතු වෙනවා. මෙම ලිපිය කියවා එම ආහාරයන් වල ඇති වැදගත් කම අවභෝධ කොට ගෙන ඔබේ එදිනෙදා ආහාරය සදහා එම ආහාරයන් එකතු කරගන්න1. කැරට්
මෙම ආහාර ලයිස්තුවේ පලමුවන ස්ථානය කැරට් වලට ලබා දුන්නේ සෞඛ්‍ය සම්පන්න නිරෝගී ඇස් දෙකක් ලබා ගැනීම සදහා අනුභව කලයුතු ආහාරයන් අතර පෙරමුණේම සිටින ආහාරය කැරට් නිසාවෙන්මයි. කැරට් වල අන්තර්ගත වෙන (බීටා - කැරටින්) හේතුවෙන් ඉහත සදහන් කරනු ලැබූ ප්‍රධානම අක්ෂි රෝගයන් දෙක වැලදීමට ඇති අවධානම අවම කරගැනීමට හැකියාව තිඛෙනවා.
2. පලා වර්ග
බොකුටු ගෝවා, නිවිති සහ සලාද කොලද ඇතුලත්ව අනෙකුත් සියලුම පලාවර්ග වල
antioxidant" zeaxanthin
සහ lutein
යහමින් පවතිනවා. තවද පලාවර්ගයන් මගින් විශේෂයෙන්ම දෘෂ්ඨිවිතානයට හානිකර වෙන නිල් වර්ණය උරාගැනීමක්ද සිදු කරනවා. ඒවගේම ලග සහ දුර පෙනීමද වැඩි දියුණු කිරීමේ සුවිශේෂී බලයක් පලාවර්ග වලට තිඛෙනවා.3. ඉරිගු
zeaxanthin
සහ lutein
බහුලවම පවතින නිසා කෝප්ප භාගයක් පමන කහ ඉරිගු පිස ආහාරයට ගැනීමෙන් ඇස් දෙක නිරෝගීව තබා ගැනීම සදහා දයිනිකව අවශ්‍ය කරන සියලුම පෝෂක පදාර්ථයන් ශරීරයට ලැඛෙනවා. තවද පුරුද්දක් වශයෙන් ඉරිගු ආහාරයට ගැනීමට පුරුදු වීමෙන් ඇස් වල පෙනීම දුර්වල කරමින් බැදෙන පටලයන් ඇති වීමට තිඛෙන අවධානම අඩු කරගැනීමට හැකි අතර ඇස් වල ඇති වී තිඛෙන කහ ගතිය නැති කරගැනීමටද හැකියාව තිඛෙනවා.4. තක්කාලි
lycopene
ද ඇතුලත්ව තක්කාලි වල අන්තර්ගත වෙන කැරටොනයිඩ් මගින් ආලෝක ප්‍රේරිතයන්ගෙන් ඇස් වලට සිදු වෙන හානියන් වලක්වා ගැනීමට හැකියාව තිඛෙන අතර , තක්කාලි වල අඩංගු වෙන (විටමින් සී) මගින් ඇසෙහි පෙනීමද වැඩිදියුණු කරනු ලබනවා. 5. බතල