ඇස්

sathmal

Well-known member
  • Jun 30, 2012
    1,206
    957
    113
    ඇස් පෙන්නන්න හොද දොස්තර කෙනෙක් කියපල්ලකෝ
    දකුනු ඇස පේනවා අඩුයි ටිකක්, වමට සාපේක්ෂව
    ඇස් ඩොකාලගෙ විශේෂත්වයක් තියනවද?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඇස් පෙන්නන්න හොද දොස්තර කෙනෙක් කියපල්ලකෝ
    දකුනු ඇස පේනවා අඩුයි ටිකක්, වමට සාපේක්ෂව
    ඇස් ඩොකාලගෙ විශේෂත්වයක් තියනවද?
    කොහෙද ගෙවල් කියපං
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,256
    1
    2,931
    113
    අනුරාධපුර as weda මහතා gawata samaharu yano

    ඇස් පෙන්නන්න හොද දොස්තර කෙනෙක් කියපල්ලකෝ
    දකුනු ඇස පේනවා අඩුයි ටිකක්, වමට සාපේක්ෂව
    ඇස් ඩොකාලගෙ විශේෂත්වයක් තියනවද?
    Dura පෙනෙන aka aduda
    ------ Post added on Jan 12, 2022 at 7:15 AM
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,613
    1
    32,365
    113
    - උඩරට -
    ඇස් පෙන්නන්න හොද දොස්තර කෙනෙක් කියපල්ලකෝ
    දකුනු ඇස පේනවා අඩුයි ටිකක්, වමට සාපේක්ෂව
    ඇස් ඩොකාලගෙ විශේෂත්වයක් තියනවද?
    මේ ඉන්නේ ගනින් බෙහෙත් = @පිටියෙ-අප්පු
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    කොහෙද ගෙවල් කියපං
    ගෙවල් කොහේ උනත් අප්පුවා හොද එක වෙදෙක් ගේ විස්තර වත් කිව්වොත්........

    ගෙදර තියන පැත්ත කිව්වට පස්සේ උත්තරේ : ලගම තියන අයුර්වෙදෙන් හරි ගමේ පන්සලේ හමුරුවොන්ගෙන් අහන්න
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,948
    113
    126
    Hogwarts
    ගෙවල් කොහේ උනත් අප්පුවා හොද එක වෙදෙක් ගේ විස්තර වත් කිව්වොත්........

    ගෙදර තියන පැත්ත කිව්වට පස්සේ උත්තරේ : ලගම තියන අයුර්වෙදෙන් හරි ගමේ පන්සලේ හමුරුවොන්ගෙන් අහන්න
    E hutta danna weddunge nam
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    සුපිරි වැඩ්ඩො ඉන්නවා
    "ඉන්නවා කියන්නේ නෑ රහසක්" කියපන් සීතා අක්කා කිව්වා වගේ...........

    ගෙවල් කොහේ උනත් අප්පුවා හොද එක වෙදෙක් ගේ විස්තර වත් කිව්වොත්........

    ගෙදර තියන පැත්ත කිව්වට පස්සේ උත්තරේ : ලගම තියන අයුර්වෙදෙන් හරි ගමේ පන්සලේ හමුරුවොන්ගෙන් අහන්න
     
    • Like
    Reactions: NRTG and Rankira