ඇසේ සුද අයින් කරන්න

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    මචන් උබ කොහෙද ඉන්නේ. කඹුරුපිටියේ රජයේ රෝහලක් තියනවලු පට්ට. අනික මොකද හදිසියේම කරන්න ඕනී කියන්නේ? වෑදගත්ම දේ හොදම ලෙන්ස් එකක් ගන්න එක. කොලඹ එකේ නිකන් දෙනවා හෑබෑයි ඒවායේ ප්‍රමිතිය අවුල් වගේ. දාපු අය කියන විදිහට.

    Colombo, Matara, Galle awulak na. කඹුරුපිටියේ kiwe Matara da?
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    Machan ammata mukuth income ekak thiyenawada? Ehema naththan free karaganna kadawatha place ekak thiyenawa.
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Dr: වාරියපොල හොදයි. සාධාරණ මනුස්සයා. ආසිරි එකට එනවා.



    11.gif
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    ape appachchige damma machan kandy suwasewana hospital eke. ekakata 55k wage giiye.
    Dr. Dayawansha.
    Awissawella hospital eke doctor kenek
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    ගෝල්ඩන් key hodayi :yes:


    අඩේ අපේ අම්මගේ ඇසේ සුද අවිල්ලලු, කාච දාන්න ඕන කිව්වා.

    හොඳ ඩොක්ටර් කෙනෙක් කවුද බන් ?

    හේමාස් එකේ කරන්න එක ඇහැකට 60,000/-
    ගෝල්ඩන් කී එකේ 70,000/- ක් වගේ කිව්වා.

    මේ සතියෙම වගේ කරගන්න ඕන. මීට වඩා හොඳ තැනක් තියේද? ගාන පොඩ්ඩක් ශේප් ? කාච හොඳ කොලිටියේ.
    ඔක්කොටම වඩා හොඳ ඩොක්ටර් කෙනෙක් ඇස් වලට ?

    රෙප් නෑ පින් දෙන්නම් :dull:
     

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    koheda inne ..................seeduwa wijaya kumaranatunga eye hospital eke innawa hoda doctor kenek .....world guinnese record tiyapu presiidai ...hoyala balapan .....doctor shamintha amarathunga karanne free dan inne koheda dannne naha ...0112258861,0112258862 call karala balanna .....web eke eye operation guineese record doctor ghuwama ...wisthara enawa ...................suwapath wewa!
     

    ranga51

    Junior member
  • Jan 27, 2012
    173
    5
    18
    Sri Lanka Eye Donation Society
    Dr. Hudson Silva Eye Donation Head Quarters
    120/12, Vidya Mawatha, Colombo 07, Sri Lanka
    Phone : 0094 11 2698040, 2698041, 2698043
    Fax : 0094 11 2698042
    E-mail : [email protected]
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    අඩේ අපේ අම්මගේ ඇසේ සුද අවිල්ලලු, කාච දාන්න ඕන කිව්වා.

    හොඳ ඩොක්ටර් කෙනෙක් කවුද බන් ?

    හේමාස් එකේ කරන්න එක ඇහැකට 60,000/-
    ගෝල්ඩන් කී එකේ 70,000/- ක් වගේ කිව්වා.

    මේ සතියෙම වගේ කරගන්න ඕන. මීට වඩා හොඳ තැනක් තියේද? ගාන පොඩ්ඩක් ශේප් ? කාච හොඳ කොලිටියේ.
    ඔක්කොටම වඩා හොඳ ඩොක්ටර් කෙනෙක් ඇස් වලට ?

    රෙප් නෑ පින් දෙන්නම් :dull:


    මචං , මම අහල තියන ආකාරයට ලගදි ඉදලා eye hospital එකේ විශේෂ වැඩසටහනක් කරනවා ඇසෙ සුද ඉවත් කිරීම සදහාම. පොඩ්ඩක් හොයලබලපන් , නොමිලේම කරගන්න පුළුවන්. දවසට ඔපරේෂන් ගොඩක් කරනවලු . අම්මට ඉක්මනින්ම නිරෝගිසුව ලැබේවා!!!
     
    • Like
    Reactions: CONCORDE777