මචන් උබ කොහෙද ඉන්නේ. කඹුරුපිටියේ රජයේ රෝහලක් තියනවලු පට්ට. අනික මොකද හදිසියේම කරන්න ඕනී කියන්නේ? වෑදගත්ම දේ හොදම ලෙන්ස් එකක් ගන්න එක. කොලඹ එකේ නිකන් දෙනවා හෑබෑයි ඒවායේ ප්රමිතිය අවුල් වගේ. දාපු අය කියන විදිහට.
Colombo, Matara, Galle awulak na. කඹුරුපිටියේ kiwe Matara da?

