ඇසේ සුද අයින් කරාට පස්සෙ පේන්නෙ නැති වෙන එක....

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    රෝග විනිශ්චය, නිසි පරීක්ෂණ, ප්‍රතිකාර, වගකීම හා වගවීම ඕවා ඉතිං සිහිනයක් තමයි. මොකද අපි පාවිච්චි කරන්නෙ AI.
    inflammation එකක් තිබුනා නම් පෙනීම නැති වෙන්න පුළුවන් ඒක surgery යෙ වරදම කියන්න බෑ.
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,953
    726
    113
    කොල්ලනේ. අපේ තාත්තගෙ ඇහේ පොඩි ඉන්ෆෙක්ශන් එකක් ඇවිත් පෙන්නන්න ගියා Dr. Prasad Pathirana කියලා ඩයල් එකකට. මෙයා ඉන්ෆෙක්ශන් එකට බෙහෙත් දීලා කිව්වා ඇස් දෙකේම සුද ඇවිල්ලා ඉක්මන්ට ලෙන්ස් එක දාගන්න කියලා. පස්සෙ අපි තව ඩොක්ට කෙනෙකුට පෙන්නුවහම කිව්වා දකුණු ඇහේ පොඩ්ඩක් වැඩී ලෙන්ස් එක දාගන්න කියලා. පහු කරන්න වැඩක් නැති නිසා අපි
    surgery එකට දිනයක් දාගෙන Prasad ගාවට ගිහින් ඔපරේශන් එක කරා.

    කරපු දවසෙ ඉදන් තාත්තට පේන්නෙ නෑ ඒ සයිඩ් එකෙන්. ඔපරේශන් එක කරන්න කලින් දුර, ලඟ දෙකම අපිටත් වඩා හොඳට පෙනුනා. දැන් ඔපරේශන් එක කරපු ඇහෙන් මුකත් පේන්නෙ නෑ. මේක අර ඩොක්ටර් කාරයට පෙන්නුවම කිව්වා පේන්නෙ නැත්තම් කන්නාඩි දෙකක් ගන්න කියලා. එතනින් එහා ඉතින් ඌ ගැන කතාකරලා වැඩක් නෑනෙ.

    දැන් කොල්ලනේ මට ඕන මේක හොඳ කරගන්න. තාත්තත් පට්ටම අවුලෙන් ඉන්නෙ මේ වැඩේ නිසා. වාහනේවත් යන්න බෑ එක ඇහැක් පෙන්නෙ නැති නිසා.
    මේකට මොනවද කරන්න පුලුවන්? මේ වගේ වෙච්ච අය තව ඉන්නවද?
    mchn mehema wela thiyenne doctor karapu surgery eke waraddak nisa da? godak reply thyenava thread eke, harima reason eka therune na. surgery eke aulakda? naththam lens eke aulakda? nattam samaharavita mehema venda puluwanda?
     
    • Like
    Reactions: NRTG

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    mchn mehema wela thiyenne doctor karapu surgery eke waraddak nisa da? godak reply thyenava thread eke, harima reason eka therune na. surgery eke aulakda? naththam lens eke aulakda? nattam samaharavita mehema venda puluwanda?
    ඔය කාරණා තුන සහ වෙනත් හේතුවක් වෙන්න පුලුවං, බම්ප්
     
    • Like
    Reactions: NRTG

    Black Monkey

    Well-known member
  • Jun 21, 2012
    619
    492
    63
    වයිෆ්ගේ තාත්තා පව් අනින්සකම මනුස්සයා. කාච දැම්මා ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන්, දැන් පෙන්නේ නෑ. කාලකන්නි මිනිස්සු. මොකක් හරි වරද්දලා
     
    • Wow
    • Like
    Reactions: NRTG and Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    වයිෆ්ගේ තාත්තා පව් අනින්සකම මනුස්සයා. කාච දැම්මා ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන්, දැන් පෙන්නේ නෑ. කාලකන්නි මිනිස්සු. මොකක් හරි වරද්දලා
    poddakwath ?
     
    • Like
    Reactions: NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    ඉක්මන් සුවය ලැබේවා!

    මේවා පේනකොට මේ රටේ ඉන්න නැතුව වෙන රටකට යන්න හිතෙනවා, කාලකන්නි රටක් වෙලා මේක
     
    • Like
    Reactions: NRTG

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ape thaththa geth eka asak lens dalaa poddak sawuththu karaa bn jayawardana pura hospital eken.... nitharama roddak gihin wage denawa kiyala tamai thaththa kiwwe...

    eeta passe dan sathi dekakata wage kalin anik eye eketh karaa hebei api mee sare giye IDH wala thiyena Suwanetha kiyana hospital ekata... eekata gihin api anik ahatath lens eka daa ganna date ekak dalaa ekath kara gaththa.... eke kare doctor chamara...

    chamara doctor operation eka karala dawas 3 kin aai free of charge eye eka blanawa, ee balana kota thaththa kiyala ara anik ehe seen ekath... eeta pase eya balala tamai kiwwe ee karapu operation ekedi damage wela tikak ekai roddak gihin wage dennenne kiyala.. ekata beheth dunna... doctor chamara karapu operation eke denata kisi awulak dan sathi dekai...

    ubata puluwan nam IDH suwanetha hospital eke doctor chamarawa try karala blanna.. mee doctor tawa hospital keepayakata enawa..

    full name Dr. Chamara Kumarage
    Up
     
    • Like
    Reactions: NRTG and allrights