9k ($25) walata kala kiyanne pudumai, issarath 40k withara gannawa..වැඩක් නෑ බං කතාකරලා. 9k ගානක් චාර්ජ් එක
mchn mehema wela thiyenne doctor karapu surgery eke waraddak nisa da? godak reply thyenava thread eke, harima reason eka therune na. surgery eke aulakda? naththam lens eke aulakda? nattam samaharavita mehema venda puluwanda?කොල්ලනේ. අපේ තාත්තගෙ ඇහේ පොඩි ඉන්ෆෙක්ශන් එකක් ඇවිත් පෙන්නන්න ගියා Dr. Prasad Pathirana කියලා ඩයල් එකකට. මෙයා ඉන්ෆෙක්ශන් එකට බෙහෙත් දීලා කිව්වා ඇස් දෙකේම සුද ඇවිල්ලා ඉක්මන්ට ලෙන්ස් එක දාගන්න කියලා. පස්සෙ අපි තව ඩොක්ට කෙනෙකුට පෙන්නුවහම කිව්වා දකුණු ඇහේ පොඩ්ඩක් වැඩී ලෙන්ස් එක දාගන්න කියලා. පහු කරන්න වැඩක් නැති නිසා අපි
surgery එකට දිනයක් දාගෙන Prasad ගාවට ගිහින් ඔපරේශන් එක කරා.
කරපු දවසෙ ඉදන් තාත්තට පේන්නෙ නෑ ඒ සයිඩ් එකෙන්. ඔපරේශන් එක කරන්න කලින් දුර, ලඟ දෙකම අපිටත් වඩා හොඳට පෙනුනා. දැන් ඔපරේශන් එක කරපු ඇහෙන් මුකත් පේන්නෙ නෑ. මේක අර ඩොක්ටර් කාරයට පෙන්නුවම කිව්වා පේන්නෙ නැත්තම් කන්නාඩි දෙකක් ගන්න කියලා. එතනින් එහා ඉතින් ඌ ගැන කතාකරලා වැඩක් නෑනෙ.
දැන් කොල්ලනේ මට ඕන මේක හොඳ කරගන්න. තාත්තත් පට්ටම අවුලෙන් ඉන්නෙ මේ වැඩේ නිසා. වාහනේවත් යන්න බෑ එක ඇහැක් පෙන්නෙ නැති නිසා.
මේකට මොනවද කරන්න පුලුවන්? මේ වගේ වෙච්ච අය තව ඉන්නවද?
ඔය කාරණා තුන සහ වෙනත් හේතුවක් වෙන්න පුලුවං, බම්ප්mchn mehema wela thiyenne doctor karapu surgery eke waraddak nisa da? godak reply thyenava thread eke, harima reason eka therune na. surgery eke aulakda? naththam lens eke aulakda? nattam samaharavita mehema venda puluwanda?
poddakwath ?වයිෆ්ගේ තාත්තා පව් අනින්සකම මනුස්සයා. කාච දැම්මා ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන්, දැන් පෙන්නේ නෑ. කාලකන්නි මිනිස්සු. මොකක් හරි වරද්දලා
Upape thaththa geth eka asak lens dalaa poddak sawuththu karaa bn jayawardana pura hospital eken.... nitharama roddak gihin wage denawa kiyala tamai thaththa kiwwe...
eeta passe dan sathi dekakata wage kalin anik eye eketh karaa hebei api mee sare giye IDH wala thiyena Suwanetha kiyana hospital ekata... eekata gihin api anik ahatath lens eka daa ganna date ekak dalaa ekath kara gaththa.... eke kare doctor chamara...
chamara doctor operation eka karala dawas 3 kin aai free of charge eye eka blanawa, ee balana kota thaththa kiyala ara anik ehe seen ekath... eeta pase eya balala tamai kiwwe ee karapu operation ekedi damage wela tikak ekai roddak gihin wage dennenne kiyala.. ekata beheth dunna... doctor chamara karapu operation eke denata kisi awulak dan sathi dekai...
ubata puluwan nam IDH suwanetha hospital eke doctor chamarawa try karala blanna.. mee doctor tawa hospital keepayakata enawa..
full name Dr. Chamara Kumarage