තව ටිකක් දාන්නම්කෝ එහෙනම්
ms48mail Well-known member Jan 11, 2010 11,647 964 113 කැළණි මිටියාවතේ Sep 6, 2010 #21 තව ටිකක් දාන්නම්කෝ එහෙනම් Last edited: Sep 7, 2010
C chanaka chana Well-known member Jan 26, 2009 7,632 749 113 Colombo Sep 6, 2010 #23 You must spread some Reputation around before giving it to ms48mail again uparimai.. thawa dannna nice thread yalu..
You must spread some Reputation around before giving it to ms48mail again uparimai.. thawa dannna nice thread yalu..
C chanaka chana Well-known member Jan 26, 2009 7,632 749 113 Colombo Sep 6, 2010 #24 balagena giyama ape as deke godak weradi thiyenawane.. report karanna wenawa..
ms48mail Well-known member Jan 11, 2010 11,647 964 113 කැළණි මිටියාවතේ Sep 7, 2010 #27 අම්ම කෙනෙක් සහ පුතෙක් නිදාගෙන ඉන්නවා වගේ නේද?? මේක නම් මිනිසාගේ නිර්මාණයක් නෙමෙයි. ස්වභාව ධර්මයේ නිර්මාණයක් මේක පිහිටා තිබෙන්නේ බුරුම රටේ
අම්ම කෙනෙක් සහ පුතෙක් නිදාගෙන ඉන්නවා වගේ නේද?? මේක නම් මිනිසාගේ නිර්මාණයක් නෙමෙයි. ස්වභාව ධර්මයේ නිර්මාණයක් මේක පිහිටා තිබෙන්නේ බුරුම රටේ
ms48mail Well-known member Jan 11, 2010 11,647 964 113 කැළණි මිටියාවතේ Sep 9, 2010 #28 බලන්න කොතරම් නිර්මාණාත්මක ඡායා රූපයක් ද කියලා.....
ms48mail Well-known member Jan 11, 2010 11,647 964 113 කැළණි මිටියාවතේ Sep 9, 2010 #29 බැලු බැල්මට ඔරවගෙන ඉන්න මුහුණු 2 කියලනේ පේන්නේ.. අඩි 10 විතර පස්සට හිහින් බලන්නකෝ කොතරම් ශාන්ත විදිහට එයාලා ඉන්නවාද කියලා
බැලු බැල්මට ඔරවගෙන ඉන්න මුහුණු 2 කියලනේ පේන්නේ.. අඩි 10 විතර පස්සට හිහින් බලන්නකෝ කොතරම් ශාන්ත විදිහට එයාලා ඉන්නවාද කියලා
strsraj Well-known member Jun 26, 2010 2,523 1,022 113 Sep 21, 2010 #32 MAREEEEEEEEEEEEEEEE MARU................!!!!!!!!!!!
ms48mail Well-known member Jan 11, 2010 11,647 964 113 කැළණි මිටියාවතේ Sep 22, 2010 #33 kick ass said: Click to expand... ela ela
Darknet Well-known member Jan 16, 2010 1,418 110 63 On Keyboard Sep 23, 2010 #35 ms48mail said: මේකත් මුලින් දැම්ම එක වගේම තමා.. කොටුව ඇදවෙනවා වගේ පේනවා නේද?? Click to expand... මේ දෙක හරියටම ඇද වෙනවා වගේ පේනවා පිටුව ඉහලට පහලට ස්ක්රොරල් කරද්දි
ms48mail said: මේකත් මුලින් දැම්ම එක වගේම තමා.. කොටුව ඇදවෙනවා වගේ පේනවා නේද?? Click to expand... මේ දෙක හරියටම ඇද වෙනවා වගේ පේනවා පිටුව ඉහලට පහලට ස්ක්රොරල් කරද්දි
ms48mail Well-known member Jan 11, 2010 11,647 964 113 කැළණි මිටියාවතේ Sep 23, 2010 #36 මෙහි ඔයාලට රතු වර්ණයන් දෙකක් පේනවා නේද?? ඇත්තටම තියෙන්නේ එක වර්ණයක් පමණයි.
ms48mail Well-known member Jan 11, 2010 11,647 964 113 කැළණි මිටියාවතේ Sep 23, 2010 #37 ඔයාලා තාම වැඩිහිටියෝ ද පොඩිහිටියෝ ද කියලා දැන ගැනීමට අපූරු රූපයක් මේක ඔබලාට පෙනෙන්නේ කොහොමද. ගැහැණු කෙනෙකුයි පිරිමියෙකුයි නේද ඒ ඔබ වැඩිහිටියෙක් නිසා. මේක පොඩි ළමයෙකු බැලුවානම් පෙනෙන්නේ ඩොල්ෆින්ලා ටිකක් ඉන්නවා කියලයි Last edited: Sep 23, 2010
ඔයාලා තාම වැඩිහිටියෝ ද පොඩිහිටියෝ ද කියලා දැන ගැනීමට අපූරු රූපයක් මේක ඔබලාට පෙනෙන්නේ කොහොමද. ගැහැණු කෙනෙකුයි පිරිමියෙකුයි නේද ඒ ඔබ වැඩිහිටියෙක් නිසා. මේක පොඩි ළමයෙකු බැලුවානම් පෙනෙන්නේ ඩොල්ෆින්ලා ටිකක් ඉන්නවා කියලයි
ms48mail Well-known member Jan 11, 2010 11,647 964 113 කැළණි මිටියාවතේ Sep 23, 2010 #38 කට්ටිය උසේ පිළිවෙළට ඉන්නවා නේද නැහැ නැහැ මේ කට්ටියම එකම උස රූපය අරන් තියන කෝණය හා පිටුපස ඇති ඉරි වල පරතරය අඩු කිරීමෙන් තම මේ මායාව කරලා තියෙන්නේ
කට්ටිය උසේ පිළිවෙළට ඉන්නවා නේද නැහැ නැහැ මේ කට්ටියම එකම උස රූපය අරන් තියන කෝණය හා පිටුපස ඇති ඉරි වල පරතරය අඩු කිරීමෙන් තම මේ මායාව කරලා තියෙන්නේ
nevil fonseka Active member Aug 13, 2009 748 31 28 Moratuwa Sep 23, 2010 #39 maxxa balapallako me as apiwarawattana hati
ms48mail Well-known member Jan 11, 2010 11,647 964 113 කැළණි මිටියාවතේ Sep 23, 2010 #40 මෙතන සුදුපාට ත්රිකෝණයක් පේනවා නේද ඇත්තටම එහෙම එකක් නැහැ