ඇස රැවටෙන හැටි 02

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    37200953637pmburmanatur.jpg



    අම්ම කෙනෙක් සහ පුතෙක් නිදාගෙන ඉන්නවා වගේ නේද??
    මේක නම් මිනිසාගේ නිර්මාණයක් නෙමෙයි.
    ස්වභාව ධර්මයේ නිර්මාණයක්
    මේක පිහිටා තිබෙන්නේ බුරුම රටේ
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    37200951905pmangryfacei.jpg



    බැලු බැල්මට ඔරවගෙන ඉන්න මුහුණු 2 කියලනේ පේන්නේ..
    අඩි 10 විතර පස්සට හිහින් බලන්නකෝ
    කොතරම් ශාන්ත විදිහට එයාලා ඉන්නවාද කියලා
     

    Darknet

    Well-known member
  • Jan 16, 2010
    1,418
    110
    63
    On Keyboard
    opticalillusion11.png
    opticalillusion11.png

    opticalillusion11.png



    මේකත් මුලින් දැම්ම එක වගේම තමා.. කොටුව ඇවෙනවා වගේ පේනවා නේද??



    මේ දෙක හරියටම ඇද වෙනවා වගේ පේනවා පිටුව ඉහලට පහලට ස්ක්‍රොරල් කරද්දි
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඔයාලා තාම වැඩිහිටියෝ ද පොඩිහිටියෝ ද කියලා දැන ගැනීමට අපූරු රූපයක්

    doubleimageillusion.jpg


    මේක ඔබලාට පෙනෙන්නේ කොහොමද. ගැහැණු කෙනෙකුයි පිරිමියෙකුයි නේද
    ඒ ඔබ වැඩිහිටියෙක් නිසා. මේක පොඩි ළමයෙකු බැලුවානම් පෙනෙන්නේ ඩොල්ෆින්ලා ටිකක් ඉන්නවා කියලයි

     
    Last edited:

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    opticalillusions6.gif


    කට්ටිය උසේ පිළිවෙළට ඉන්නවා නේද
    නැහැ නැහැ මේ කට්ටියම එකම උස
    රූපය අරන් තියන කෝණය හා පිටුපස ඇති ඉරි වල පරතරය අඩු කිරීමෙන් තම මේ මායාව කරලා තියෙන්නේ