ඇහැකි නම් වතාවක් "ගුරු ගීතෙ" කියවන්ට...

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ඇහැකි නම් වතාවක් "ගුරු ගීතෙ" කියවන්ට...

    උඹට පුලුවන්ද බං මගෙ දුයිෂෙන් වෙන්ට
    ප්‍රේමය දරාගත් පොප්ලර් ගහ වෙන්ට
    ඈතින් බලා ඉඳ නිහඬවම සැනසෙන්න
    සලෙළෙකුට පුලුවන්ද භාවනාවක් වෙන්ට...

    අයිලයේ ගෑනුන්ට පෙම් කවි අමුණන්ට
    උන්ගෙ සළු පිළි උනා නිරුවත විඳගන්ට
    ප්‍රේමයේ දිග පළල කිසිදාක නොම දන්න
    සලෙළෙකුට බෑ බං මගෙ දුයිෂෙන් වෙන්ට...

    බැරි උනත් කිසිදාක මගෙ දුයිෂෙන් වෙන්ට
    උඹට පුළුවන් තවම හොඳ මිනිහෙක් වෙන්ට
    පාන්දර කෝච්චියෙ යනවා මං යන්න
    ඇහැකි නම් වතාවක් "ගුරු ගීතෙ" කියවන්ට...

    මං,

    එදා ඉඳන්ම උඹේ හැටි දැනගෙන උන්න,

    "අල්තිනායි"...


    W.A.w.k.W.
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    උපුටා ගැනීමක්ද ස්වයං නිර්මාණයක්ද? කොහොම උනත් පට්ට 6 ++
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කියෙව්ව ලස්සන කතාවක් :yes: :yes:
    හැබැයි ඉතිං ඔය එක කතාවකටවත් බොඳ මීදුම් වර්ශා වගේ කතා එක්ක හැරෙන්නවත් බෑ :no: :no:
    පුලුවන්නං වර්ශා කියවන්න :yes: :yes:
     
    • Like
    Reactions: Dewrangi

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    කියෙව්ව ලස්සන කතාවක් :yes: :yes:
    හැබැයි ඉතිං ඔය එක කතාවකටවත් බොඳ මීදුම් වර්ශා වගේ කතා එක්ක හැරෙන්නවත් බෑ :no: :no:
    පුලුවන්නං වර්ශා කියවන්න :yes: :yes:

    :no::no: සැබෑ මිනිසෙකුගේ කතාව කියවපන්.
     

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    මොකක්ද කතාව ? :dull: :dull:
    බරීස් පලෙවොයි ලියපු "A Story of a Real Man" කියන රුසියානු පොත. :yes:
    සිංහල අනුවාදය දැදිගම වී. රුද්‍රිගු "සැබෑ මිනිසෙකුගේ කතාවක්". :yes:
    හරි ම ලස්සන කතාවක්. :love:
    කියවලා බලන්න. :)
     

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    ගුරු ගීතය කී පාරක් කියෙව්වත් එපා වෙන්නෙ නැති කතාවක්. :love:
    මේ කවි පෙළත් ලස්සනයි! :)
     
    • Like
    Reactions: Dewrangi

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    කියෙව්ව ලස්සන කතාවක් :yes: :yes:
    හැබැයි ඉතිං ඔය එක කතාවකටවත් බොඳ මීදුම් වර්ශා වගේ කතා එක්ක හැරෙන්නවත් බෑ :no: :no:
    පුලුවන්නං වර්ශා කියවන්න :yes: :yes:

    බොළඳ ප්‍රේම කතා එක්ක සාහිත්‍යට දෙයක් එකතු කල දේවල් සමාන කිරීමේ තේරුමක් නැහැ...නමුත් ඒ එකිනෙකාගේ වින්දන පරාසය තුල ඇති දෙයක්.
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ගුරු ගීතය කී පාරක් කියෙව්වත් එපා වෙන්නෙ නැති කතාවක්. :love:
    මේ කවි පෙළත් ලස්සනයි! :)

    බොහොම ස්තුතියි.
     

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    Mona ilavuvavath mata ruchi naththe makkei.ara nomiyena minisekge scene ekak seeya kenekge balapamata kiuve.podiyata vage kik ekak aava
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    බොළඳ ප්‍රේම කතා එක්ක සාහිත්‍යට දෙයක් එකතු කල දේවල් සමාන කිරීමේ තේරුමක් නැහැ...නමුත් ඒ එකිනෙකාගේ වින්දන පරාසය තුල ඇති දෙයක්.
    ලස්සනයි අක්කි ගොඩ කාලෙකින් දැක්කේ නැ . කොහොමද එහෙට හිමද .:):):):):)
     
    • Like
    Reactions: Dewrangi