ජාතික රූපවාහිනියෙ මීට කාලෙකට ඉස්සර, ඒ කිව්වෙ අනූගණන්වල ගියාලු ඇහැට කණට කියල වැඩසටහනක්. බලපු අයට මතක් වෙයි. ඒක වේදිකා නාට්‍ය ගැන වැඩසටහනක්. ඉතිං මේ කියන්න හදන කතාව මේකට සම්බන්ධයි.
ඔන්න ඉතිං මේ වැඩසටහනේ රූගත කිරීම් යෙදිලා තිබුණලු ගල්කිස්ස මුහුදු වෙරළෙ. ඒ පැත්තෙ ඉන්නවලුනෙ අර සබ්ජෙක්ට් එකේ අය. දන්නෝ දනිති, ඒත් ඉතිං ටියුබ් ලයිට්කාරයො ඉන්න නිසා නොකියත් බෑ. අපි සාමාන්‍ය ව්‍යවහාරයෙන් කියන්නෙ පොන්… යො කියල. ආන්න ඒ අය. තවත් සරල කළොත්, ආයෙ ඉතිං සරල කරන්න දේකුත් නෑ බැලුවාම.. ගෑනු වගේ ඇදගෙන ඉන්න පිරිමි. ඒ අය තමන්ගෙ ඇග විකුණල ජීවිකාව කරගන්න පිරිසක්. ඉතිං ඔන්න ඔය කියන ජාතියෙ කෙනෙකුත් හිටියලු ඔය කිට්ටුව. කස්ටමර් කෙනෙක් අල්ලගන්න බලාගෙන. මිනිහා දැක්කලු මේ වැඩසටහන ෂූට් කරනවා. ඉතිං මිනිහ ඇවිත් අර කණ්ඩායමේ කෙනෙක්ගෙන් ඇහුවලු
‘මල්ලි.. ඔයාලා මොකද ඔය කරන්නෙ ?
‘අපි ඇහැට කණට කරනව අයියෙ..‘
‘ආං.. ඇත්තද.. ඔයාලා ඇහැට කණටත් කරනවද? කටට පු_ට කරනවනං මටත් කතාකරන්කො…