ඇහැරිලා ඉන්න උන් අත උස්සපන් වැඩකට

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Podi Silva - පොඩි සිල්වා;22086554 said:
    6 දෙනයි ඉන්නේ
    ඈවරයි
    පිටි පැකට් එකක් හොයා ගන්න බැරි උනාද ? :(
     
    පිටි පැකට් එකක් හොයා ගන්න බැරි උනාද ? :(

    ඒව දැම්මොත් cost එක වැඩි වෙනවා
    හදලා දියන් දෙවනි turn එක පටන් ගන්න යන්නේ :yes::yes:

    කෝපි එකට බිත්තරයක් දාල බිපන්
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    හෙට උදේ 8 වෙනකන් ඇහැරිලා තමයි බෝ
    කිරි කෝපි එකක් හොදයි.
     
    omiyak wath beluwa nam naakada

    බූරුවා ගහමු
    හෙට උදේ 8 වෙනකන් ඇහැරිලා තමයි බෝ
    කිරි කෝපි එකක් හොදයි.

    උබලට කී පාරක් කියන්න ද දෙන එක බීපන්
    මම බෙනා;22086600 said:
    කෝපි එපා..නැගලා තියෙන්නේ ගනින්කෝ :dull:

    ආහ් තට්ට බෙනෝ
    ඔය කොයි පටේ මොනවා නගින්න ද බන්
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    කෝ අයිසෙ කිරි කෝපි එක. දැන් කොච්චර වෙලාවක්ද ඔ්ඩර් කරලා