මගේ බෙල්ලේ ඉන්නවා හෙන චුඋටීම උන්, ලගටම පෙනවැ යන්තම්.... 30 පස්සේ එනවා මන් හිතන්නේ....
අය්න් කලොත් ආයෙත් එවිද බන් ?
මගේ බෙල්ලේ ඉන්නවා හෙන චුඋටීම උන්, ලගටම පෙනවැ යන්තම්.... 30 පස්සේ එනවා මන් හිතන්නේ....
අය්න් කලොත් ආයෙත් එවිද බන් ?
මන් එකපාරක් අයින් කරා බන්. ඩොක්ට කනෙක්ට කියලා. Acid එකකින් අයින් කරේ. එත් අයෙත් කාලයක් ගියාම ඒ තැන් වලම අවා. Electro Cautery වලින් අයින් කරාම අයෙත් එන්නේ නෑලු බන්.
dermatology clinic ekata palayan hosp
eken ain karai
මේකේ කරනවා බන් පොඩ්ඩක් බලන්න.
LONDON ANTIAGING MEDICAL CLINIC
116/11, Thimbirigasyaya Rd,
Colombo 05.
Londonantiaging
bump
bump
Bump