ඇහුවට ඇති වෙන්නේ නේ බන්

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    ඇහුවට ඇති වෙන්නේ නේ බන්

    මෙන්න සින්දු මචං.මම මේ එක දිගට අහන 5 වෙනි සැරේ. උබලත් කැමති වෙයි කියල දැම්මේ.
    දැන් තියෙන්නේ මොන සින්දුද බන්.music බලහන් ඇඩෙනවා බන් සිරාවටම.

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    මෙන්න සින්දු මචං.මම මේ එක දිගට අහන 5 වෙනි සැරේ. උබලත් කැමති වෙයි කියල දැම්මේ.
    දැන් තියෙන්නේ මොන සින්දුද බන්.music බලහන් ඇඩෙනවා බන් සිරාවටම.

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    මට නම් මේක. මාස අටක් තිස්සේ අහනවා. එපා වෙන්නේ නෑ. ඒ සින්දුව ඇතුලේ වගේ දැනෙන්නේ. හිටපන්කෝ කවදා හරි මාත් යනවා ඔය වගේ
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113

    මට නම් මේක. මාස අටක් තිස්සේ අහනවා. එපා වෙන්නේ නෑ. ඒ සින්දුව ඇතුලේ වගේ දැනෙන්නේ. හිටපන්කෝ කවදා හරි මාත් යනවා ඔය වගේ

    patta machn eka..thanks.. mat hena asai ohoma yanna
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    පට්ට මචං..
    මමත් මාර ආස සිංදුවක්..
    මම ආස සිංදුවක් තියෙනවා මීට අවුරුදු 5-6කට කලින් ඇහුවේ...
    අදටත් අහලා එපා වෙන්නේ නැහැ...
    ඒ තමයි අමරසිරි පීරිස් මහත්මයාගේ හන්තානට පායන හඳ..
    පේරා කැම්පස් ගියේ නැති උනාට පුදුම හැඟීමක් එන්නේ...

    Last edited: