මෙන්න සින්දු මචං.මම මේ එක දිගට අහන 5 වෙනි සැරේ. උබලත් කැමති වෙයි කියල දැම්මේ.
දැන් තියෙන්නේ මොන සින්දුද බන්.music බලහන් ඇඩෙනවා බන් සිරාවටම.
මට නම් මේක. මාස අටක් තිස්සේ අහනවා. එපා වෙන්නේ නෑ. ඒ සින්දුව ඇතුලේ වගේ දැනෙන්නේ. හිටපන්කෝ කවදා හරි මාත් යනවා ඔය වගේ
live a life you will remember.....![]()
sira machn.dan podi ewnta podi kale karapu eka daga vadakvat mataka netiva ati loku unta kese vetat.athal eke inna ona inna tike..

