අල්ලාහ් හු අක්බර්....
තොට වෙඩි තියනව ඈ.
පොඩ්ඩක් කේස් ඉතින්.. ෆුල් ගාඩ් පිට ඉන්නෙ.![]()
ඉස්සරහට තව විස්තර දාන්නකෝ ආසයි බලන්න 
පට්ට විල..
උඹල අයියේ තරා බොට්ටු පැද්ද?
තව අහන්කෝ





දාන්නම් වෙලාව එන ලෙසට. මේ 2015 වගේ ගිය ට්‍රිපක්.![]()
විල මැදට යද්දි හෙන කුජීත හැගීමක් එනවා බං.


ඔව් පැද්දා. මායි මගේ ගෝල බාලයො දෙන්නෙකුයි.
විල මැදට යද්දි හෙන කුජීත හැගීමක් එනවා බං.
ඕනි *කක් ප්‍රිතී වෙසක් කියල පැද්දා.
රිස්ක් ගන්නැතුව ආතල් ගන්න බෑ මේ ලෝකෙ.![]()



එකියන්නේ අවුරුදු 2 කලින් නේ
එල එල
අර කොච්චි ත්‍රඩ් එකත් දැක්ක
පට්ටයි ඈ
අම්මප ඔව්
ඔයවගේ හන්ගීමක් එනවා
මාත් එකපාරක් ගල්පර්වතෙක කෙලවරේ ඉදන් වාඩිවෙලා හිටියා
ගැහි ගැහි
පොද්ද ගැස්සුනා නම් අඩි 100ක් විතර පල්ලෙහා කැලෙකට

Patta mage uncle inneth afgan.
eth porata yanna bane ohoma. last time koheda gihin bus ekata shoot karala hena case ekak una.dan kohewath dura gaman yanne na..
TFS![]()