ඈත අතීතයේ අපුරු නිමැවුමක්

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මේ දකුණු ඇමරිකානු පේරු රටේ ඉන්කා වරුන් විසින් නිපදවූ අපුරු වතුර බාජන. මේවාට අවුරුදු 3000 පමණ ඉතිහාසයක් තියන ඒවා කියන්නේ.
    බලපන් මේවයි එන සද්ද හරියටම ඒබාජනයේ හැඩයේ ඉන්න සතා වගේමයි.







    මෙහෙම තමයි මේක වැඩ කරන්නේ. එත් ලේසියෙන් හදන්න නම් බැ මේක.
     
    Last edited:

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,815
    2,972
    113
    images

    මේකත් ඉතින් සුපිරි නිර්මාරණයක් තමයි
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    ඉන්කලා කදු උඩ ගෙවල්හැදුවේ, 1200-1500 AD (12 වැනී ශතවර්ෂ යේ) වගේ කාලේ. සිගිරිය හැදුවේ 4AD ( 4වැනී ශතවර්ෂ යේ) බලපල්ලා අපේ history එක . සිගිරිය හා අවට හොදට හැරුවොත් මාර දෙවල් ටිකක් හොයාගන්න පුලුවන් වෙයි