මේ ලමයට මේව පුරුදු කරපු එකාව අල්ලගෙන උල තියන්න ඕනේ
Aneee mandaa mehema .....!!![]()
![]()
ඔය ciga company වලින් sales වැඩි කරගන්න කරපු යටිකූට්ටු වැඩක් බං
මොනව උනත් හොඳ thread එකක්
ඔන්න මං පෙන්නුම් කළත් එක්ක![]()
මේක දැකල අඩන්නද හිනාවෙන්නද කියල මටම තේරැම් ගන්න බැහැ....![]()
මේ වගේ දෙයක් ජනප්රියත්වය උදෙසා කල දෙයක් දpixxxxu hedei
මේ සමාජය බොහො දුරට ඒ වගේ වෑඩ කරන්න නේ වෑඩීපුරම ඈලුම් කරන්නේ.මරාගන්න ඔන පොඩි එකාව නොමර මරනව![]()
මහ එවුන්ග් වෑරදි..![]()
ඒ වගේම මේ වගේ නුගත් සමාජයක් අප වට පිටාවේ ඉන්නා විත්තියත්අපි අඬන්න ඕනා මේ වගේ දේවල් බලන්න පව් කලාට,
මේ ළදරුවාට ඈබ්බෑහි, කල අය ගෑනයි..munam yakeki
machan muu nam lokuwenakam ina ekak ne![]()
මූට 40 ක විතර පෙනුමක්නේ තියෙන්නේ... දෙමව්පියෝ කියලා කවුරුත් නැද්ද මේකට..?
Balapan wate inna aya balagena inna lassana anith eka tamai machan podi ekek kohomada thaniyama cigarette hoya ganne hamogema waradi nisa e podi eka ikmanatama lokuma loku amaruwaka watenawa.................................
මේවට වග කියන්න ඕනි මේ ළමයාගේ දෙමව්පියෝ හෝ භාරකරුවන්
හරිම දුකයි මේ වගේ දෙමව්පියෝ ගැන...