ඈබ්බෑහි_වු_ජිවිතය

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඔය ciga company වලින් sales වැඩි කරගන්න කරපු යටිකූට්ටු වැඩක් බං:oo:
    මොනව උනත් හොඳ thread එකක්

    ඔන්න මං පෙන්නුම් කළත් එක්ක :P
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ ලමයට මේව පුරුදු කරපු එකාව අල්ලගෙන උල තියන්න ඕනේ

    ඒක නම් අනිවාර්යෙන්ම වෙන්න ඕන දෙයක්..

    Aneee mandaa mehema .....!! :( :(

    හිතාගන්න බෑ, මේ ළදරුවාගේ ඉදිරි අනාගතය ගෑන..

    ඔය ciga company වලින් sales වැඩි කරගන්න කරපු යටිකූට්ටු වැඩක් බං:oo:
    මොනව උනත් හොඳ thread එකක්

    ඔන්න මං පෙන්නුම් කළත් එක්ක :P

    අපිට ඒ වගේ මතයකින් හිතලා හිත හදා ගන්න පුලුවන් වුනාට..
    මේ අහිංසක ජිවිතය ඒ, වගේ දෙයක් වෙනුවෙන් යොදාගත්ත එක කොයි තරම් දරුණු ක්‍රියාවක්ද.. හරිම කණගාටුයි..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    pixxxxu hedei
    මේ වගේ දෙයක් ජනප්‍රියත්වය උදෙසා කල දෙයක් ද
    කියලා හිතා ගන්න අමාරුයි..


    මරාගන්න ඔන පොඩි එකාව නොමර මරනව :angry:
    මේ සමාජය බොහො දුරට ඒ වගේ වෑඩ කරන්න නේ වෑඩීපුරම ඈලුම් කරන්නේ.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මහ එවුන්ග් වෑරදි..:angry::angry::angry:

    ඈත්ත..
    ඒ වගේ මතයක් තමයි, අපිට දරන්න වෙන්නේ..


    අපි අඬන්න ඕනා මේ වගේ දේවල් බලන්න පව් කලාට,
    ඒ වගේම මේ වගේ නුගත් සමාජයක් අප වට පිටාවේ ඉන්නා විත්තියත්
    අපිට දෑන ගන්න ලෑබිමත් ලොකු දෙයක්..

    munam yakeki
    මේ ළදරුවාට ඈබ්බෑහි, කල අය ගෑනයි..
    අපිට ඒ විදියට හිතන්න වෙන්නේ..
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මූට 40 ක විතර පෙනුමක්නේ තියෙන්නේ... දෙමව්පියෝ කියලා කවුරුත් නැද්ද මේකට..?
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    90648777.jpg


    Balapan wate inna aya balagena inna lassana anith eka tamai machan podi ekek kohomada thaniyama cigarette hoya ganne hamogema waradi nisa e podi eka ikmanatama lokuma loku amaruwaka watenawa.................................

     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    මේවට වග කියන්න ඕනි මේ ළමයාගේ දෙමව්පියෝ හෝ භාරකරුවන්
    හරිම දුකයි මේ වගේ දෙමව්පියෝ ගැන...
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මූට 40 ක විතර පෙනුමක්නේ තියෙන්නේ... දෙමව්පියෝ කියලා කවුරුත් නැද්ද මේකට..?

    ඉන්නවා, ඒ අයගේම මේ ක්‍රියාවන් හින්දායි..
    මේ ළදරුවා ගේ ජිවිතයට මේ වගේ පුරුද්දක් ඈති වෙලා තියෙන්නේ..


    Balapan wate inna aya balagena inna lassana anith eka tamai machan podi ekek kohomada thaniyama cigarette hoya ganne hamogema waradi nisa e podi eka ikmanatama lokuma loku amaruwaka watenawa.................................


    මේ ළදරුවා මේ වගේ දෙයකට ඈබ්බෑහි වුනේ වයස මාස 18 දී ඉදලායි..
    එදා පටන් තවමත් මේ දේට හුරු වෙලා ඉවරයි..
    අනික දවසකට සිගරට් 40 වඩා බොනවා කියලයි ආරංචි වුනේ..
    දෑන් මේ දේ නෑති වුනාම මේ ළදරුවා දෑඩි කොපයටත් ඒ වගේම මුරණ්ඩුවෙලා හදාවෑලපෙන හින්දා, මේ දෙමව්පියන් තවමත් මේ දේ ලබා දෙනවා..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේවට වග කියන්න ඕනි මේ ළමයාගේ දෙමව්පියෝ හෝ භාරකරුවන්
    හරිම දුකයි මේ වගේ දෙමව්පියෝ ගැන...

    මේ වගේ දෙයක් පුරුදු කිරිමෙන් මේ දෙමව්පියන් මොන වගේ අරමුණක් බලාපොරොත්තු වුනාද කියලා මට තවමත් හිතාගන්න බෑ..