ඈයි අපි paypal සම්බන්දයෙන් මේදේ ගෑන හිතන්නෙ නෑත
මචන් ඔක්කොම කතා කරන්නෙ paypal එකෙන් මොන මගුලක් හරි කරල සල්ලි ගන්න විදිහක්. ඒත් මොකද කව්රුත් ලන්කාවට paypal සහ ඒ වගේ සේවා සපෝර්ට් කරන විදිහට ලන්කාවෙ අන්තර්ජාල ගනුදෙනු සම්බන්දයෙන් නීති හදන්න කියල අදාල අයට කියන්න හිතන්නෙ නෑත්තෙ? මමනන් හිතුවට, මේව කාටද කියන්න ඕනෙ කාට අදාලද කියල දන්නෙ නෑ. නමුත් මේ සම්බන්දයෙන් දවස ගානෙ කතාකරන ප්රමානය පේනකොට, අපිට පුලුවන්නෙ දවස ගානෙ ලන්කාවෙ අය මූන දෙන ප්රශ්නෙ කියල එකතුවෙලා ඉල්ලීමක් කරන්න, ලන්කාවෙ අන්තර්ජාල ගනුදෙනු සහ සේවා සම්බන්දයෙන් නීති අලුතෙන් හදන්න කියල. මම හිතනව මෙතන මේ අන්ශ වලට අදාලව වෑඩ කරන අය හරි නෑත්තම් එහෙම අයව දන්න අය හරි ඕන තරම් ඈති කියල. තමන් මේ e-money වලට සම්බන්ද නෑති උනත් පුලුවන්නම් මොනව හරි දෙයක් කරන්න බලන්න. මේ දේට සපෝට් කරනවනන් අදහස් හරි යෝජනා හරි දක්වල reply කරන්න.

Last edited: