ඈයි බන් මෙහෙම වෙන්නේ..ලෑප් එක මාර ස්ලොව්

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Time to purchase a SSD drive
    I had the same issue 100% disk at use even the lap is on ideal
    Replacing HDD with the SSD solve the problem.
     
    • Like
    Reactions: jeewan tk

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,911
    1,571
    113
    Laaba lap ganna epa, salli naththan desktop ekak ganna.
    Dan application hariyata run karanna 8GB RAM, SSD ona. Eeta adu spec podi ekekta wath aran deela wadak na.
    ඒක හරි.අපරාදේ මේක ගත්ත්තේ..තව ටිකක් වියදම් කරල 8GB RAM එකක් තියෙන එකක් ගන්න තිබ්බේ...

    oke os eka mokadda.. win 10 home single language neda ? ..

    1. oka win 10 pro walata upgrade karapan
    2.eka virus guard ekak dapan.
    3.startup eke siyena serama magul desable karapan
    4.temp files makapan
    5. dekstop eke icon 3 k arenna serama partiotn walata dapan.

    wedi wistara one nam msg ekak dapan kiyala dennam
    ඔව් බන්. Win 10. Single language
    ------ Post added on Jul 9, 2021 at 11:52 AM

    මම මේ අහන්න යන්නේ ගොන් ප්‍රශ්නයක් වෙන්න ඇති.නොදැනුවත්කම නිසා අහන්නේ..
    SSD card එකක් අලුතින් ගහද්දි වොරන්ටි කැන්සල් වෙයිද බං.
    මේ ලැප් එක acer .
    මොකක්ද හොද ssd card එක..
    ------ Post added on Jul 9, 2021 at 11:55 AM
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Lap eka aragena sathi dekak withara ban.
    gaddima Windows 10 thibbe.
    gaththa dawasa idalama mehemai
    ඔහොමම වෙච්ච තව HP එකක් දැක්කා. හොදම දේ ගත්ත උන්ට පෙන්නපන්.
    Windows 10 වල මොකක්ද අවුලක් තියනවා.
    මුලින් උන්ට කියලම windows 7 දාගෙන. බලපන්
    හොදම දේ C drive එකට පොඩි ssd එකක් දාගන්න
    Acer service agent ටම කියලා ssd දාගන්න පුලුවන් වෙයි. වොරන්ටි අවුලක් නොවී
     
    • Like
    Reactions: jeewan tk

    P13x3LBlaCK

    Active member
  • Dec 18, 2020
    103
    155
    43
    puluwan nam machin eka mulin format karanna.. eta passe licence ekka tiyanawa nam dala update karanna..nathnam activate karanna kalin update karanna..eta passe oyage application tika da ganna machine ekata.. virus guard 2k danna epa 1k use karanna..eset wage lightweight ekakta yanna balanna geniune ekak ganana. crome eke tab 3k unata extension load wela thi ekai 20 kiyala penne.. e nisa balnna monada use wena extension kiyala
     
    • Like
    Reactions: jeewan tk

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,112
    10,690
    113
    oke os eka mokadda.. win 10 home single language neda ? ..

    1. oka win 10 pro walata upgrade karapan
    2.eka virus guard ekak dapan.
    3.startup eke siyena serama magul desable karapan
    4.temp files makapan
    5. dekstop eke icon 3 k arenna serama partiotn walata dapan.

    wedi wistara one nam msg ekak dapan kiyala dennam
    හැමෝටම දැනගන්න මෙතන දැම්මනම් හොඳයි නේද මචන්
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,836
    1,453
    113
    ගෙදර
    HDD 100% meka thama hethuva.. windows HDD ekath ekka hamineneva hama thissema..
    hondama de SSD ekakata yana eka.. virus guard ain karath goda welavata oka wenna ida thiyanava
     
    • Like
    Reactions: jeewan tk

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,866
    9,530
    113
    Arkham City
    තව උබ video බාන්න ගිහින් TS files වගේ බාගෙන තියනවනම් delete කරන්න. සමහර TS delete කරන්නත් බෑ normal විදියට.. සෑහෙන slow කරනවා මැෂින් එක.
    mewa normal downloads location ekeda thiyenne?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,058
    167,942
    113
    එකමත් එක රටක
    mewa normal downloads location ekeda thiyenne?
    ඔව් . video format එකක්. මම site එකක tuts වගයක් බාන්න ගිහින් ඒවා open කරපු වෙලාවේ ඉදල මුකුත් කරන්න බැරි ගානට machin එක slow . delete කරන්නත් බැරුව fileassassin දාල delete කරේ.
     
    • Wow
    Reactions: JokerFan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,112
    10,690
    113
    uta prashneta uttara denna kiyapan kiyala dennam
    මටත් ඔය ප්‍රශ්නෙම තියෙන ලැප් එකක් තියෙනවා , මම හිතාගෙන ඉන්නේ 1 TB hdd එක අයින් කරලා 1 TB SSD එකක් දන්න, ඒත් SSD වල data lost වෙන කතාවක් අහලා තියෙනවා ඇත්තද දන්නේ නෑ ඒ නිසා මම මේ බයේ ඉන්නේ බන් , අපි ඉතින් උඹලා වගේ ඕවා ගැන ලොකුවට දන්නා පොරවල් නෙවෙයිනේ මචෝ