ඒක හරි.අපරාදේ මේක ගත්ත්තේ..තව ටිකක් වියදම් කරල 8GB RAM එකක් තියෙන එකක් ගන්න තිබ්බේ...Laaba lap ganna epa, salli naththan desktop ekak ganna.
Dan application hariyata run karanna 8GB RAM, SSD ona. Eeta adu spec podi ekekta wath aran deela wadak na.
ඔව් බන්. Win 10. Single languageoke os eka mokadda.. win 10 home single language neda ? ..
1. oka win 10 pro walata upgrade karapan
2.eka virus guard ekak dapan.
3.startup eke siyena serama magul desable karapan
4.temp files makapan
5. dekstop eke icon 3 k arenna serama partiotn walata dapan.
wedi wistara one nam msg ekak dapan kiyala dennam
ඔහොමම වෙච්ච තව HP එකක් දැක්කා. හොදම දේ ගත්ත උන්ට පෙන්නපන්.Lap eka aragena sathi dekak withara ban.
gaddima Windows 10 thibbe.
gaththa dawasa idalama mehemai
හැමෝටම දැනගන්න මෙතන දැම්මනම් හොඳයි නේද මචන්oke os eka mokadda.. win 10 home single language neda ? ..
1. oka win 10 pro walata upgrade karapan
2.eka virus guard ekak dapan.
3.startup eke siyena serama magul desable karapan
4.temp files makapan
5. dekstop eke icon 3 k arenna serama partiotn walata dapan.
wedi wistara one nam msg ekak dapan kiyala dennam
මිනිස්සු පාවිච්චි නොකරන ඒවට වෛරස් හදල වැඩක් නෑනෙ බ්රෝhttps://kubuntu.org/
Virus guard මුකුත් ඕනේ නෑ

uta prashneta uttara denna kiyapan kiyala dennamහැමෝටම දැනගන්න මෙතන දැම්මනම් හොඳයි නේද මචන්
ඉතින් ඒකනෙ සේෆ්නෙ බ්රොමිනිස්සු පාවිච්චි නොකරන ඒවට වෛරස් හදල වැඩක් නෑනෙ බ්රෝ![]()
mewa normal downloads location ekeda thiyenne?තව උබ video බාන්න ගිහින් TS files වගේ බාගෙන තියනවනම් delete කරන්න. සමහර TS delete කරන්නත් බෑ normal විදියට.. සෑහෙන slow කරනවා මැෂින් එක.
ඔව් . video format එකක්. මම site එකක tuts වගයක් බාන්න ගිහින් ඒවා open කරපු වෙලාවේ ඉදල මුකුත් කරන්න බැරි ගානට machin එක slow . delete කරන්නත් බැරුව fileassassin දාල delete කරේ.mewa normal downloads location ekeda thiyenne?
මටත් ඔය ප්‍රශ්නෙම තියෙන ලැප් එකක් තියෙනවා , මම හිතාගෙන ඉන්නේ 1 TB hdd එක අයින් කරලා 1 TB SSD එකක් දන්න, ඒත් SSD වල data lost වෙන කතාවක් අහලා තියෙනවා ඇත්තද දන්නේ නෑ ඒ නිසා මම මේ බයේ ඉන්නේ බන් , අපි ඉතින් උඹලා වගේ ඕවා ගැන ලොකුවට දන්නා පොරවල් නෙවෙයිනේ මචෝuta prashneta uttara denna kiyapan kiyala dennam