happa...terum ganna saaahenna bonna unane nangiyo... wenasma vidihata hitala karapu hoda nirmanayak...
niyamaiiii.... and different of other nisadas... i like this..
bt dont forget ... GIRLS............
i think 75+ boys n 15 - girls.......
subapatum nangi obey mey nirmanayata... eka atta.. gira mallia... salalihini nangiala.. thamai wadiyen inney... oya aluthen avith inna aya kata karanakotama matak wenna salalihiniyanwama thamai.. hariyata kata karagannawath baruwa.. onna na.. ewa.. hoda nirmanyak.. Good luck!!!!

happa...terum ganna saaahenna bonna unane nangiyo... wenasma vidihata hitala karapu hoda nirmanayak...

අම්මෝ.............
මට හැගෙන මට දැනෙන සහ මට පේන දේ..සමහර වෙලාවට මම කෙලින්ම කියනවා. සමහර විට ලිව්වා සැර වැඩී කියලත් හිතුනා.
කතා කරන්න ඔනේ තැනදී අපි කතා කල යුතුයි කියලයි මට මගේ අප්පච්චී කියලා දීලා තියෙන්නේ.....
ඉතින් .....
කියන්න ඔනේ දේ කියවුනා කියලා හිතෙනවා අයියේ...
හැමදාම වගේ...මගෙ නිර්මාණ අගය කරමින්ම, තව තවත් ලියන්න මාව දිරිමත් කරන අයියට මම ස්තූති කරනවා අයියේ![]()
නංගිගෙන් තවත් වෙනස් නිර්මාණයක් .............. ලස්සනයි
නංගි කිසිම අමතර සැරක් මෙතන නැහැ..ඇත්ත ඇති සැටියෙන් හුවා දක්වන කොට සුන්දර ආදර කථාවක වගේ සියුමැලි වචන භාවිතය යොදාගන්න ගොඩක් අපහසුයි..
මේක තමා ගැලපෙනම බස් වහර...
නංගි නුතන සමාජ භාවිතයන් හා විෂමතාවන් සමඟ ආවේශය ගනිමින් මහත් දේශපාලනික නැඹුරුවක් ඇත්තියක සේ දක්වනා නිර්මානීය ශිල්ප හරඹය ගැන මට තියෙන්නෙ නිම් හිම් නැති සතුටක් නංගියෝ....
ithama wishishta nirmanayak....... and I mean it.