ඈවරයි.....දෑවරයි - මේ අපේ කාලයයි

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
subapatum nangi obey mey nirmanayata... eka atta.. gira mallia... salalihini nangiala.. thamai wadiyen inney... oya aluthen avith inna aya kata karanakotama matak wenna salalihiniyanwama thamai.. hariyata kata karagannawath baruwa.. onna na.. ewa.. hoda nirmanyak.. Good luck!!!!

Sthuthi Aiye :)
 
j2l

Member
Oct 28, 2007
964
67
0
Wennappuwa
pawathina samaja thathwaya , saha warthamana ralla a widiyatama akuru karala thiyenawa... bohoma agei minu...habai ithin , gira mallila witharak nemei , gira nangilath innawa ananthawath ehema neda ?
ada bohodurata bahutharayak dewal deshapalanikaranaya wela
ithin ... ma kawiya api hamotama honda padamak ....!
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
නංගිගෙන් තවත් වෙනස් නිර්මාණයක් .............. ලස්සනයි
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
අම්මෝ.............
මට හැගෙන මට දැනෙන සහ මට පේන දේ..සමහර වෙලාවට මම කෙලින්ම කියනවා. සමහර විට ලිව්වා සැර වැඩී කියලත් හිතුනා.

කතා කරන්න ඔනේ තැනදී අපි කතා කල යුතුයි කියලයි මට මගේ අප්පච්චී කියලා දීලා තියෙන්නේ.....

ඉතින් .....
කියන්න ඔනේ දේ කියවුනා කියලා හිතෙනවා අයියේ...

හැමදාම වගේ...මගෙ නිර්මාණ අගය කරමින්ම, තව තවත් ලියන්න මාව දිරිමත් කරන අයියට මම ස්තූති කරනවා අයියේ:)

නං‍ගි‍ කි‍සි‍ම‍ අ‍ම‍ත‍ර‍ සැ‍ර‍ක්‍ මෙ‍ත‍න නැ‍හැ‍..ඇ‍ත්‍ත ඇ‍ති‍ සැ‍ටි‍යෙ‍න්‍ හු‍වා‍ ද‍ක්ව‍න කො‍ට‍ සු‍න්‍ද‍ර‍ ආ‍ද‍ර‍ කථා‍ව‍ක ව‍ගේ‍ සි‍යු‍මැ‍ලි‍ ව‍ච‍න‍ භා‍වි‍ත‍ය‍ යො‍දා‍ග‍න්න ගො‍ඩ‍ක්‍ අ‍ප‍හ‍සු‍යි‍..

මේ‍ක‍ ත‍මා‍ ගැ‍ල‍පෙ‍න‍ම බස්‍ ව‍හ‍ර...

නං‍ගි‍ නු‍ත‍න‍ ස‍මා‍ජ භා‍වි‍ත‍ය‍න්‍ හා‍ වි‍ෂම‍තා‍ව‍න්‍ ස‍මඟ ආ‍වේ‍ශ‍ය‍ ග‍නි‍මි‍න්‍ ම‍හ‍ත්‍ දේ‍ශපා‍ල‍නි‍ක‍ නැ‍ඹු‍රු‍ව‍ක්‍ ඇ‍ත්‍ති‍ය‍ක සේ‍ ද‍ක්වනා‍ නි‍ර්මා‍නී‍ය‍ ශි‍ල්‍ප හ‍ර‍ඹය‍ ගැ‍න ම‍ට ති‍යෙ‍න්නෙ‍ නි‍ම්‍ හි‍ම්‍ නැ‍ති‍ ස‍තු‍ට‍ක්‍ නං‍ගි‍යෝ‍....
 
Jeevithe apita hamba wenne tika kalekatane.....ayiya kiwwa wage meka tawakalika nawathanak.....labila thiyena jeevithen mona hari prayojana wena deyak karanna puluwannam.....eka mage sathuta

Aiyata shuti mawa dirimath karanawata