ඈස්_පිලිබදව_හෙල්ප්_එකක්
හොද glasses desing එකක් කියහල්ලාකො
ඈස් පිලිබදව හෙල්ප් එකක් ඔනේ

මෙකයි සීන් එක දුවිලි වලින් ඈස් දෙක බේර ගන්න හොද ඈස් කන්නාඩි හරි මොනවහරි ක්‍රමයක් තියෙන්වනම් කියපල්ලාකෝ.
හේනට දූවිල්ලයි අව්වවයි තියෙන තෑනකට තමයි මේ දවස්වල අහුවෙලා තියෙන්නේ
මගේ ඈස් දෙක නිතරම රතු වේලා තියෙනේ මෙ නිසා..
අදහසක් තියෙනවනම් කියපන් මචන්ලා...

Last edited: