ඈ ගියා!

shakespeare

Well-known member
  • Oct 18, 2008
    2,543
    60
    48
    ~~NeVeRLaND~~
    ateetayata aadare karana....ateetaya tula hira wechcha kawi hith onataram...ketaram wedanawak unath...ateetaya menehi krana aadare windawamin windin hadwath onataram....sarala geetayaka....padwal atarahangichcha....kiyaaganna baruwa dangalana....premaye niruwath wedanaawa...winda winda...geetayata aadare karana...situwili onataram....ratu wechcha dekopul langa....hewanalle hangena....alokaya sindee giya kala....hewanalla hoyana....tawena nalawena...diyawena....premaye hadawath...ona taram...aadare e taramata unmantakai...!!
     

    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    ගොඩක් ලස්සන වගේම සංවේදි නිර්මාණයක් ..............මම සුබ පතනවා දිගටම මේවගේ නිර්මාණ කරන්න...........:):)
     

    nwnbs

    Member
    සෙවනැල්ල හැර
    ගව් ගණන් දුර ගිය
    ඇය ඒවි
    ඉක්මණටම
    ඔබේ සෙවනැල්ල
    ඇගේ කරගන්න
    ඉතිං ඉවසමු...
    ඒ දවස
    වැඩි ඈතක නොවේවි...
    :)
    හොඳින් ඉන්න යාළුවා...
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    Nice poem bro :D

    u can shed tears tht she is gone or u can smile bcz she left to bring u the light
    .U may feel empty cz u may nt see her bt try to cherish her memory n let it live on n pray that she'll come back...:)

    " Distance never separates two hearts that really care,for our memories span the miles and in seconds we are there "

     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    පපුව විනිවිදව ඇරල පෙන්නපු මොහොතක්....

    ඇරෙන්නෙ නැතුව තිබුන පපුවල් වුනත් අරවන්න ප්‍රබල වුනු බොහෝ සාර්ථක නිර්මානයක්....

    මල්ලියා ජීවත් විය යුත්තේ ලඟින් සිට දකිනා මිනූ නංගී සමඟ නොව ඇය ඔබ අප වෙත නැවත එන තුරු ඉතිරි කොට ගිය නොමැකෙන සෙනෙහස හා දායාද කල ගුණ යහපත් ගුණාංඟ සමඟයි.......

    අපි ඔබ සමඟ සිටින තාක් කල් ඔබ තනි නොවනු ඇත......
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සංවේදී නිර්මාණයක් සහෝ.
    දුරස් බව හිතට කොයි තරම් දුක පුරවනවද...
    කෙටියෙන් ගොඩක් දේවල් හිතන්න ඉතිරි කරලා...
    දිගටම නිර්මාණ කරන්න සුභ පැතුම් සහෝ. කිසිදිනක හැර නොයන ඒ සෙවනැල්ලෙ ආදරයත් සමග.....
    සුභ අනාගතයකට සුභ පැතුම්...:)
     
    this is really superb and so painful. U only can write such a painful posts. Bcos the love u have in ur heart is that much. I wish u once again, that all ur dreams come true soon. U r going to smile forever. God has no reason to suffer you more. May he bless you soon. Thanks for sharing the nice poem with us.

    be Brave machan
    she will back soon with a smile

    thanks machan for your wonderful comment and advice..I'll try my best not to be lost in thoughts!
     

    wick321

    Member
    Aug 18, 2008
    1,234
    2
    0
    Saudi Arabia
    Eya Ikmanin Ayeth enawa Kasun Malli...Wenadatath wada Santhoshaya Ketikaran...Ayeth Eda wagema Sinahawen Piruna Lokayakata...Ikmanin Mage Nangiya Ewi...Ethakam E Suwada Oya langa Dewatevi Hemadatamath....