ඈ නොහොත් අයේෂා 2

vindi19

Well-known member
  • Mar 26, 2015
    1,700
    1,788
    113
    Ja-ela
    ඈ නොහොත් අයේෂා 2

    එළකිරිවාසී සහෝදරවරුනි, කේ.ජී.කරුණාතිලක මහතාගේ පරිවර්තනයක් වන "ඈ නොහොත් අයේෂා 2" නවකතාවෙහි pdf එකක් බාගත කරගැනීමට සයිටුවක් කියනු මැනවි....
     
    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,788
    113
    Ja-ela
    වටිනා අදහසක් අයියාණනි... නුමුත් ප්‍රායෝගික ගැටළු ඇත. කාලය අවම බැවින් එකක් නම් දුරකතනයෙහි ලා හෝ හැකි අයුරින් කියවිය හැක.
     
    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,788
    113
    Ja-ela
    potha ganinko kukuloh

    වටිනා අදහසක් අයියාණනි... නුමුත් ප්‍රායෝගික ගැටළු ඇත. කාලය අවම බැවින් pdf එකක් නම් දුරකතනයෙහි ලා හෝ හැකි අයුරින් කියවිය හැක.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඒ වගේ හොඳ පොත් පරිවර්තකටත් වටිනාකමක් දීලා සල්ලි වලට ගනින්.:angry::angry::angry:
     
    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,788
    113
    Ja-ela
    ඒ වගේ හොඳ පොත් පරිවර්තකටත් වටිනාකමක් දීලා සල්ලි වලට ගනින්.:angry::angry::angry:

    බනින්න එපෝ.... asaadaranayak karala hithuwe nethoo....
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    බනින්න එපෝ.... asaadaranayak karala hithuwe nethoo....

    Book shop එහෙකට යන්ඩ වෙලාවක් නැත්නම් ගෙන්නාගෙන කියවන්ඩ.
    https://sarasavi.lk/Book/Ae-Hewath-Ayesha-2-9553040381

    කේ.ජී. කරුණාතිලක, චන්ද්‍ර අනගිරත්න, චන්දන මෙන්ඩිස් වගේ මහත්වරු හින්දා තමයි අපි කියවන්ඩ හුරු උනේ. දැන් ඉන්න සිප්පි කෑලි වගේ පරිවර්තකයින් නෙවේ නෙ. කේ.ජී. කරුණාතිලක, චන්ද්‍ර අනගිරත්න වගේමහත්වරු දැන් ජිවත් වෙලා නොසිටියත් එයාලගේ මෙහෙවරට වටිනාකමක් දෙන්ඩ.විශේෂයෙන් අපේ රටේ අයනේ.
     
    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,788
    113
    Ja-ela
    Book shop එහෙකට යන්ඩ වෙලාවක් නැත්නම් ගෙන්නාගෙන කියවන්ඩ.
    https://sarasavi.lk/Book/Ae-Hewath-Ayesha-2-9553040381

    කේ.ජී. කරුණාතිලක, චන්ද්‍ර අනගිරත්න, චන්දන මෙන්ඩිස් වගේ මහත්වරු හින්දා තමයි අපි කියවන්ඩ හුරු උනේ. දැන් ඉන්න සිප්පි කෑලි වගේ පරිවර්තකයින් නෙවේ නෙ. කේ.ජී. කරුණාතිලක, චන්ද්‍ර අනගිරත්න වගේමහත්වරු දැන් ජිවත් වෙලා නොසිටියත් එයාලගේ මෙහෙවරට වටිනාකමක් දෙන්ඩ.විශේෂයෙන් අපේ රටේ අයනේ.

    එකගයි.. ස්තූතියි...
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    oka. anuwarthanayak neda H rider haggard ge series ekaka pothak.

    She - Ayesha niyama poth set ekakma thiyenawa. Alan Quatermain ehemath innawa.
    S chandrasiri Dasanayaka oya poth set ekam translate karala thiyenawa asawen kiyawapu poth set ekak. ඈ නොහොත් අයේෂා 1 nam kiyawala thiyena podi kale. Asawen kiyapu pothak
     
    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,788
    113
    Ja-ela
    oka. anuwarthanayak neda H rider haggard ge series ekaka pothak.

    She - Ayesha niyama poth set ekakma thiyenawa. Alan Quatermain ehemath innawa.
    S chandrasiri Dasanayaka oya poth set ekam translate karala thiyenawa asawen kiyawapu poth set ekak. ඈ නොහොත් අයේෂා 1 nam kiyawala thiyena podi kale. Asawen kiyapu pothak

    Really????:confused: