When භාවිතා කර සෙන්ටේන්ස් හදමු.
When she was bathing she sliped and fell down.
ඇය නාන විටදි ලිස්සා වැටුනි.
When the principal came to the class the pupils greeted him.
විදුහල්පතිවරයා පන්තියට පැමිනිවිට සිසුවෝ ඔහුට ආචාර කලහ.
When you go to work she will look after baby.
ඔයා වැඩට යනකොට එයා බබාව බලා ගනිවි.
When he leaves the school he will look for a job.
ඔහු පාසලෙන් අයින් වුනාම ඔහු රස්සවක් හොයාවි.
When she goes to aboard she will miss me a lot.
ඇය පිටරට ගියාම ඇයට මාව ගොඩක් මතක් වේවි.