ඉංග්‍රිසි ඉගෙන ගනිමු.

kalukubiya

Member
Nov 27, 2012
126
21
0
When භාවිතා කර සෙන්ටේන්ස් හදමු.
When she was bathing she sliped and fell down.
ඇය නාන විටදි ලිස්සා වැටුනි.
When the principal came to the class the pupils greeted him.
විදුහල්පතිවරයා පන්තියට පැමිනිවිට සිසුවෝ ඔහුට ආචාර කලහ.
When you go to work she will look after baby.
ඔයා වැඩට යනකොට එයා බබාව බලා ගනිවි.
When he leaves the school he will look for a job.
ඔහු පාසලෙන් අයින් වුනාම ඔහු රස්සවක් හොයාවි.
When she goes to aboard she will miss me a lot.
ඇය පිටරට ගියාම ඇයට මාව ගොඩක් මතක් වේවි.
 

kalukubiya

Member
Nov 27, 2012
126
21
0
Both භාවිතා කර සෙන්ටේන්ස් හදමු.
We both went there.
අපි දෙදෙනාම එහි ගියෙමු.
He both earned money and wasted them.
ඔහු මුදල් හම්බ කළා මෙන්ම නාස්ති කළේය.
He is both a singer and a dramatist.
ගායකයෙකු මෙන්ම නාටය කරුවෙකි.
 

kalukubiya

Member
Nov 27, 2012
126
21
0
HAVE TO භාවිතා කර සෙන්ටේන්ස් හදමු
You have to go-ඔයාට යන්න වෙනවා
You have to take her-ඔයාට එයාව එක්කගෙන යන්න වෙනවා
I have to invite her-මට එයාට ආරාධනා කරන්න වෙනවා
You have to look after the baby-ඔයාට බාබාව බලාගන්න වෙනවා
I have to work here-මට මෙහේ වැඩ කරන්න වෙනවා
I have to pass the exam-මට විභාගය සමත්වෙන්න වෙනවා
 

kalukubiya

Member
Nov 27, 2012
126
21
0
Since (සිට,පටන්,නිසා) යොදා සෙන්ටේන්ස් හදමු.
He cannot work since he is very weak.
ඔහු ඉතා දුර්වල බැවින් ඔහුට වැඩකල නොහැක.
They have been sailing in the sea since last week.
පසුගිය සතියේ සිට ඔවුන් මුහුදේයත්‍රාකරමින් සිට්ති.
The economy of our country goes back since terrorism continues
ත්‍රස්තවාදය පවතින නිසා අපේ රටේ ආර්ථිකය ආපස්සට ගමන් කරයි.
:yes::yes:
 

kalukubiya

Member
Nov 27, 2012
126
21
0
Prepositions (නිපාත)
01. about (ගැන,පමණ)
about me-මා ගැන
about twenty people -මිනිසුන් 20දෙනෙකු පමණ :P:P

02.along(දිගට,දීගේ)
Along the lane-පටුමග දිගටම
Along the edge-අද්දර දිගේ
03.among(අතර)
Among friends -මිතුරන් අතර
Among ten of them-ඔවුන් දස දෙනා අතර :D:D

04.after(පසුව,මතු)
After lunch-දිවා ආහාරයෙන් පසුව
After school-පාසලෙන් පසුව
After five months-මාස 05 කින් පසුව
:cool::cool:
 
  • Like
Reactions: LalaJ

kalukubiya

Member
Nov 27, 2012
126
21
0
05. Against - ඉදිරි පිට,විරුද්ධව
Against us - අපට විරුද්ධව
Against the law - නිතියට විරුද්ධව
06. Around - අවට, වටේට
Ground around the peoples - පිටිය වටා ඉන්න මිනිසුන්
World around - ලොව වටා
07. Across - හරහා
Across the river - ගග හරහා
Across the road - පාර හරහා
08. At - කාලය හෝ ස්ථාන දැක්විමට යොදයි
At home - නිවසේදි
At first - පළමුව
09. Before - පෙර,කලින් ,ඉදීරියෙහි
Before lunch - දිවා ආහාරයට පෙර
Before me - මා ඉදිරියෙහි
Before Friday - සිකුරාදාට පෙර
10. Behind - පිටු පසින්
Behind the school - පාසල පිටු පසින්

Behind me - මා පිටුපසින්:cool::cool::cool:
 

kalukubiya

Member
Nov 27, 2012
126
21
0
The basics of English Grammer :cool::cool:
Grammar
The rules in a language for changing the form of words and joining them in to sentences.

වචන රටාවන් වෙනස් කරමින් සහ ඒවා එකතුකරමින් වාකය
සැදිම භාෂාවක ඇති රිති සමුහයවයාකරණ ලෙස හදුන්වනවා.

01.Noun
A word that refers to a person, a place or a thing, a quality or an activity.
Eg: *Doctor
*Car
*Paris
*Cricket :yes::yes:

02. Subject
A noun, noun phrase or pronoun representing the person or thing that performs the action of the verb, about which is stated or, in a passive sentence that is affected by the action.
Eg: Ravi drives the car.
According to this sentence “Drive” is the action. The person who performs the action is Ravi. Then we can identify “Ravi” as the subject of this sentence.
03. verb
A word or group of words that expresses an action an event or state.

Eg: *Eat (action)
*Happen (event) ;);)
* Exist (state)
* verb can be extended such as regular verbs irregular verbs transitive verbs and intransitive verbs etc. we’ll be further to discussed about them in the future.
04. Object
A noun, noun phrase or pronoun that refers to a person or thing that is affected by the action of the verb or that the action is done to or for.
These are the initial requirements that you should understand when you learn English Grammar.
ඉහත අපි කතාකරවයාකරණ භාවිතයේදි ඔබ ඉගෙනගතයුතු මුලිකම දෙවල් කිහිපයක් .මේවා ගැන අවබෝධයක් තියෙනවා නම් ඔයාට ඉංග්‍රිසීඉගෙනගන්න ලේසියි.
It would be easy to learn English if you have understood these facts.
:D:D