ඉංග්‍රීසියට පරිවර්තනය කරමු

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    කෝරලේමහත්තයා;18623284 said:
    Wrong ideas play කරන්නෙ නැතුව දන්නවනම් comment කරල Share කරන්න:P

    work your way up the shaft to lick the tip and suck off the juice :P
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    work your way up the shaft to lick the tip and suck off the juice :P


    To err is human
    11.gif
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,772
    23,448
    113
    :baffled::baffled:



    I wept :P but this is a sinhala figure of speech and it will never have the same meaning if you translate it to English.

    ඕකෙත් meaning එක මම ඇඩුවා වගේ එකක්ම නේද? ඕකට වෙන ක්‍රමයක් නැද්ද කියන්න.
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මේකත් බලන්ඩ කියන්ඩ

    “අර ඈතින් පේන කන්ද“

    That farthest visible mountain ???

    නෑ නෑ

    that "far" visible mountain

    farthest කිව්වොත් "ඈතින්ම" කියල තේරුමක් එන්නේ. "far" කිව්වොත් ඈතින් පේන කන්ද.

    that mountain you can see far over there :)
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,033
    251
    83

    මේකත් කියපල්ල
    “මම වැරදි නං මාව නිවැරදි කරන්ඩ“ (ඉස්සරහට වෙන්ඩ ඕන දෙයක් මේ කියන්නෙ)

    Correct me if I'm wrong.