ඉංග්‍රීසියට පරිවර්තනය කරමු

youtube

Member
Feb 22, 2012
478
115
0
Mn kypu dewal oy echchr ganan gnn epa kyl english walin kynne khmd

Don't think too much about what I said you. මේක තවත් ලස්සනට බැගෑපත්ව කියන්ඩ ඕනෙ නම් මුලට Please කියලා දාපන්.

*** සිංහල වාඛ්‍යයයක් මචං ඉංග්‍රීසියට හරවනකොට මුලින්ම ඒක කෑලි කීපයකට කඩාගනින්. මෙතන උඹ අහපු ප්‍රශ්නෙ කොටස් දෙකකට කඩාගනින්.
1. මම කියපු දේවල් - about what I said you
2. ඔයා එච්චර ගනන් ගන්න එපා - Don't think too much
මෙතනදි මචං ඔයා කියන එක දාන්ඩ අවශ්‍ය නැහැ. මොකද උඹ ඕක අනිවාර්යෙන්ම කවුරුහරි ලගට ගිහින් කියන නිසා. ඔයා කියන එක ඒක ඇතුලෙම තියනවා.
 
  • Like
Reactions: AnuradhaRa

D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    It should be Seriously :rolleyes: (adverb),

    if you are not sure, always search Google Book Section

    That's how I do it :)... One of my teachers taught me that,


    Don't take my words too seriously

    or

    Don't take what I said (earlier) too seriously (Google help) :cool:

    ෂාහ් නියමයි නේ , පොත් වල තියෙන sentences google books වලින් එනවනේ :cool:

    මේ ලින්ක් එකට ගිහින් බලන්නකෝ. serious කියල ඉවර වෙන sentences තියනවනේ?

    https://www.google.com/search?sclie...too+serious#tbm=bks&q="Don't+take+me+serious"
     
    Last edited:

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    ෂාහ් නියමයි නේ , පොත් වල තියෙන sentences google books වලින් එනවනේ :cool:

    මේ ලින්ක් එකට ගිහින් බලන්නකෝ. serious කියල ඉවර වෙන sentences තියනවනේ?

    https://www.google.com/search?sclie...too+serious#tbm=bks&q="Don't+take+me+serious"


    ow machan, :sorry:
    bt othana correct wenne Seriously...

    verb (take) describe karanna neh aip use karanne...

    verb describe karanna use karanne adverbs (seriously)
    noun describe karanna use kaeanne adjectives (serious)


    try an English Dictionary like Oxford.. it's there.. :)

    http://forum.wordreference.com/thre...ious-seriously-anymore.2866602/#post-14490219


    try also these... this is a very good forum web site for English learners

    http://forum.wordreference.com/threads/take-it-serious-take-it-seriously.919267/


    from oxford dictionary - http://www.oxfordlearnersdictionaries.com/definition/english/seriously
     
    Last edited: