ඉංග්‍රීසි ඉගෙන ගන්න, භාවිතා කරන අයට කුඩා මෘදුකාංගයක්

PASAN147

Well-known member
  • Oct 19, 2006
    793
    1,393
    93
    Heiyanthuduwa - Kelaniya
    ඉංග්‍රීසි ඉගෙන ගන්න අයට, භාවිතා කරන අයට නිතරම ඕන වෙන දෙයක් තමයි English Verb එකක Past Tense හා Past Participle Verb එක හොයා ගන්න එක.
    ගොඩක් Verb වල Past Tense Verb හා Past Participle Verb අගට ed යෙදුනත් එසේ නොවන Verbs ද තියනවා. (Eg: go , went, gone / cut, cut, cut /....)
    ඉතින් මේ Free Software එක මගින් පහසුවෙන් English Verb වල Past Tense හා Past Participle Verb මෙන්ම ing , s/es/ies යොදන අවස්ථාවන් පවා පහසුවෙන් බලා ගන්න පුලුවන්. Windows PC Software ඉන්ස්ටෝල් කරන්න ඕනේ නෑ.(Portable Software) ඩබල් ක්ලික් කරලා භාවිතා කරන්න පුලුවන්.
    මෙහි එක 50,000+ ක් පමන දෙනා download කර භාවිතා කර තිබෙනවා.. Offline තමයි Software එක වැඩකරන්නෙ.. ඉන්ටනෙට් වලට සම්භන්ධ විය යුතු නෑ කොහෙත්ම...

    • සැ.යු: මෙහි Windows PC / Laptop Version එක Old Portable EXE file එකක් වන අතර, Publisher Digitally Signed නොවූ Publisher : Unknown නිසා Windows Warning එකක් පෙන්විය හැක. ඔබට විශ්වාසයක් තිබේ නම් / කැමතිනම් පමනක්, More info → Run anyway මඟින් open කළ හැක.

    Get it now >>>

    1771720111173.png
     
    Last edited: